Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Shehan Dilanga
  3. Ahipillamak Tharam Wath Lyrics

Ahipillamak Tharam Wath Lyrics

by Shehan Dilanga

“Ahepillamak taramvath” (ඇහිපිල්ලමක් තරම්වත්), Ahipillamak Tharam Wath (ඇහිපිල්ලමක් තරම් වත්) lyrics: a Sinhala heartbreak song sung by Shehan Dilanga, with words by Sajith V Chathuranga and music by Sanjula Himala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Ahepillamak taramvath, and in Sinhala it is ඇහිපිල්ලමක් තරම් වත් ගී පද.

Details about the song Ahipillamak Tharam Wath including singer, lyricist, composer, and view count
SONGAhipillamak Tharam Wath
SINGERShehan Dilanga
LYRICISTSajith V Chathuranga
COMPOSERSanjula Himala
CATEGORYHeart Break, Love Songs
VIEWS18
UPDATEDMay 2026

Ahipillamak Tharam Wath Lyrics Singlish

Ahepillamak taramvath
Therum aran api hondin
Jeevathvela hitiya nam
Ven venne nae api apen
Me geethe aahena maane
Oba athi nam paaluve
Pera vaage hitha maage
Obata thaamath aadareyi
Pae senehe madivi maage
Oba giyath sulangak vaage
Nae vair kisidaa keruwe
Maa oba kere...

Daesa men duka saepa deke
Api aadaren sita kaalaye
Nae kalin mata vatahunne
Hera yayi kiyaa oba atha maage
Daesa handavalaa giyadaa indan
Oba sathutak labuwa nam
Labunu duka rasa karan vindavannam
Mage hithata puluwan taram
Pae senehe madivi maage
Oba giyath sulangak vaage
Nae vair kisidaa keruwe
Maa oba kere...

Navathamin hitha ridunothin
Nosithuwa lesin oba mathu dine
Ikmanin athi thana indan
Oba enna me hitha vetha maage
Obava ravataa thibunada kiyan
Eka mohotakvath kalin
Ehema kala maa dama
Kaatath horen giye ai
Noenaa gaman...

(Pae senehe madivi maage
Oba giyath sulangak vaage
Nae vair kisidaa keruwe
Maa oba kere...//)

ඇහිපිල්ලමක් තරම් වත් ගී පද

ඇහිපිල්ලමක් තරම්වත්
තේරුම් අරන් අපි හොඳින්
ජීවත්වෙලා හිටියා නම්
වෙන් වෙන්නෙ නෑ අපි අපෙන්
මේ ගීතේ ඇහෙන මානේ
ඔබ ඇති නම් පාළුවේ
පෙර වාගේ හිත මාගේ
ඔබට තාමත් ආදරේයි
පෑ සෙනෙහෙ මදිවී මාගේ
ඔබ ගියත් සුළඟක් වාගේ
නෑ වෛර කිසිදා කෙරුවේ
මා ඔබ කෙරේ...

දෑස මෙන් දුක සැප දෙකේ
අපි ආදරෙන් සිටි කාලයේ
නෑ කලින් මට වැටහුනේ
හැර යයි කියා ඔබ අත මගේ
දෑස හඬවලා ගියදා ඉඳන්
ඔබ සතුටක් ලැබුව නම්
ලැබුණු දුක රස කරන් විඳවන්නම්
මගෙ හිතට පුළුවන් තරම්
පෑ සෙනෙහෙ මදිවී මාගේ
ඔබ ගියත් සුළඟක් වාගේ
නෑ වෛර කිසිදා කෙරුවේ
මා ඔබ කෙරේ...

නවතමින් හිත රිදුනොතින්
නොසිතුව ලෙසින් ඔබ මතු දිනේ
ඉක්මනින් ඇති තැන ඉඳන්
ඔබ එන්න මේ හිත වෙත මගේ
ඔබව රවටා තිබුණද කියන්
එක මොහොතක්වත් කලින්
එහෙම කල මා දමා
කාටත් හොරෙන් ගියේ ඇයි
නොඑනා ගමන්...

(පෑ සෙනෙහෙ මදිවී මාගේ
ඔබ ගියත් සුළඟක් වාගේ
නෑ වෛර කිසිදා කෙරුවේ
මා ඔබ කෙරේ...//)

Related Songs and Tags

Ahipillamak Tharam Wath LyricsAhipillamak Tharam Wath Lyrics Englishඇහිපිල්ලමක් තරම් වත්ඇහිපිල්ලමක් තරම් වත් ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Dilanga SongsShehan Dilanga LyricsDilanga LyricsSanjula Himala ComposerSajith V Chathuranga Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Ahipillamak Tharam Wath" by Shehan Dilanga

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38