Wedanawak Hadawathe Lyrics
“Vedanaawak hadawathe danenawa wage” (වේදනාවක් හදවතේ දැනෙනවා වාගේ): Wedanawak Hadawathe (වේදනාවක් හදවතේ) lyrics, a Sinhala heartbreak song sung by Shehan Fernando, with words by Ayodhya Fernando and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වේදනාවක් හදවතේ ගී පද, and many know it simply as Vedanaawak hadawathe.
| SONG | Wedanawak Hadawathe |
|---|---|
| SINGER | Shehan Fernando |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Wedanawak Hadawathe Lyrics Singlish
Vedanaawak hadawathe danenawa wage
Kaa wenuwendho windawanne wedana hadawathe
Premaye digu nihanda bawa hamuwe
Edaa pem kala obayi sihi wenne.......
Sanda nomathi daa nisala rayaa yaame
Kimada kaluwara welaa mage loke
Sathuta uthuran paalu wee wage
(Kandulu seethala wedi maata maage.......//)
Vedanaawak hadawathe......
Sitata lan wee unnu oba maage
Suwandawat naa durayi daen aaye
Enna yali maa soyaa sansaare
(Enathuraa maa innawa mihire.......//)
Vedanaawak hadawathe......වේදනාවක් හදවතේ ගී පද
වේදනාවක් හදවතේ දැනෙනවා වාගේ
කා වෙනුවෙන්දෝ විඳවන්නේ වේදනා හදවතේ
ප්‍රේමයේ දිගු නිහඬ බව හමුවේ
එදා පෙම් කළ ඔබයි සිහි වෙන්නේ.......
සඳ නොමැති දා නිසල රැය යාමේ
කිමද කළුවර වෙලා මගේ ලෝකේ
සතුට උතුරන් පාලු වී වාගේ
(කඳුළු සීතල වැඩි මට මාගේ.......//)
වේදනාවක් හදවතේ......
සිතට ළං වී උන්නු ඔබ මාගේ
සුවඳවත් නෑ දුරයි දැන් ආයේ
එන්න යළි මා සොයා සංසාරේ
(එනතුරා මා ඉන්නවා මිහිරේ.......//)
වේදනාවක් හදවතේ......
Performances of Wedanawak Hadawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Wedanawak Hadawathe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wedanawak Hadawathe LyricsWedanawak Hadawathe Lyrics Englishවේදනාවක් හදවතේවේදනාවක් හදවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Fernando SongsShehan Fernando LyricsFernando LyricsChandana Walpola ComposerAyodhya Fernando Lyricist

