Tharu Dahasak Atharin Lyrics
“Tharu dahasak atharin dilena tharuwa oba we” (තරු දහසක් අතරින් දිලෙන තරුව ඔබ වේ), Tharu Dahasak Atharin (තරු දහසක් අතරින්) lyrics: a Sinhala love song sung by Shehan Hayesh, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරු දහසක් අතරින් ගී පද.
| SONG | Tharu Dahasak Atharin |
|---|---|
| SINGER | Shehan Hayesh |
| LYRICIST | Shehan Hayesh |
| COMPOSER | Shehan Hayesh |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Tharu Dahasak Atharin Lyrics Singlish
(Tharu dahasak atharin dilena tharuwa oba we
Ma jeewithayata alokaya dun
E tharuwa obayi landune......//)
Kunatu sayure ralakata hasawu
Ma jeewithayata jeewaya dun oba
Langin sitinnako miyena thurawata
Mage raththaran......
Tharu dahasak......
Ma nathi lokaye obata paalu netha
Ma dun jeewaya oba samangayi rakinna jeewaya
Miyena thurawata mage raththaran........
Tharu dahasak......///තරු දහසක් අතරින් ගී පද
(තරු දහසක් අතරින් දිලෙන තරුව ඔබ වේ
මා ජීවිතයට ආලෝකය දුන්
ඒ තරුව ඔබයි ළඳුනේ......//)
කුණාටු සයුරේ රළකට හසුවූ
මා ජීවිතයට ජීවය දුන් ඔබ
ළඟින් සිටින්නකෝ මියෙන තුරාවට
මගේ රත්තරන්......
තරු දහසක්......
මා නැති ලෝකයේ ඔබට පාළු නැත
මා දුන් ජීවය ඔබ සමඟයි රකින්න ජීවය
මියෙන තුරාවට මගේ රත්තරන්........
තරු දහසක්......///
Performances of Tharu Dahasak Atharin
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Dahasak Atharin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Dahasak Atharin LyricsTharu Dahasak Atharin Lyrics Englishතරු දහසක් අතරින්තරු දහසක් අතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Hayesh SongsShehan Hayesh LyricsHayesh LyricsShehan Hayesh ComposerShehan Hayesh Lyricist

