Sudu Sanda Madalata Lyrics
by Shenik Hiran
“Sudu sanda madalata turulwela” (සුදු සඳ මඩලට තුරුල්වෙලා): Sudu Sanda Madalata (සුදු සඳ මඩලට) lyrics, a Sinhala love song sung by Shenik Hiran, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුදු සඳ මඩලට ගී පද.
| SONG | Sudu Sanda Madalata |
|---|---|
| SINGER | Shenik Hiran |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 9 |
| UPDATED |
Sudu Sanda Madalata Lyrics Singlish
Sudu sanda madalata turulwela
Suwen nidana sanda saavi
Mage hada madalata turulwela
Senehasa dena mage preemi
Sandan wen nowana saavi lesin ma
Sasara pura sidewi
Nubai mage sanda saavi.....
Sanda matha thawarunu himakiranin
Sisila bedana mage dewi
Sanda thanikarala yanna epa
Kawadawath sanda saavi
Nubai mage sanda saavi.....
Sudu sanda madalata....
Rangum wayum meda magul silo meda
Langata ganna sidewi
Nekath thama na hina ganinawa
Iwasamu api sandasaavi
Nubai mage sanda saavi...
Sudu sanda madalata....සුදු සඳ මඩලට ගී පද
සුදු සඳ මඩලට තුරුල්වෙලා
සුවෙන් නිදන සඳ සාවී
මගෙ හද මඩලට තුරුල්වෙලා
සෙනෙහස දෙන මගෙ ප්රේෙමී
සඳෙන් වෙන් නොවන සාවි ලෙසින් මා
සසර පුරා සීදේවී
නුබයි මගේ සඳ සාවී.....
සඳ මත තැවරුනු හිමකිරණින්
සිසිල බෙදන මගෙ දේවී
සඳ තනිකරලා යන්න එපා
කවදාවත් සඳ සාවී
නුබයි මගේ සඳ සාවී.....
සුදු සඳ මඩලට....
රැඟුම් වැයුම් මැද මගුල් සිළෝ මැද
ළඟට ගන්න සීදේවී
නැකත් තාම නෑ හීන ගණිනවා
ඉවසමු අපි සඳසාවී
නුබයි මගේ සඳ සාවී...
සුදු සඳ මඩලට....
Related Songs and Tags
Sudu Sanda Madalata LyricsSudu Sanda Madalata Lyrics Englishසුදු සඳ මඩලටසුදු සඳ මඩලට ගීතයේ පද පෙළLyrics With TransliterationShenik Hiran SongsShenik Hiran LyricsHiran Lyrics