Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Shiran Madushanka
  3. Nolebi Giyath Lyrics

Nolebi Giyath Lyrics

by Shiran Madushanka

“Nawatha bhavayak mata labenakam innada bala thanikada heeneta wela” (නැවත භවයක් මට ලැබෙනකම් ඉන්නද බලා තනිකඩ හීනෙට වෙලා), Nolebi Giyath (නොලැබී ගියත්) lyrics: a Sinhala heartbreak song sung by Shiran Madushanka, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොලැබී ගියත් ගී පද, and many know it simply as Nawatha bhavayak.

Details about the song Nolebi Giyath including singer, lyricist, composer, and view count
SONGNolebi Giyath
SINGERShiran Madushanka
LYRICISTDilan Gamage
COMPOSERAshan Fernando
CATEGORYHeart Break
VIEWS6
UPDATEDMay 2026

Nolebi Giyath Lyrics Singlish

Nawatha bhavayak mata labenakam innada bala thanikada heeneta wela
Ahamben wage mata lan wela seema kalath senehasa dinakata oya
Samu aran yanna yawi kiyala sihinekinwath sithuwe nae ma
Thawamath sonduru sihineki oya
(Nolabee giath obe daetha sasare saemada
Bhavayak gaane ennnam man obe pemwatha......//)

Wiyathak tharamwath aethata nowuna api
Aethata wela nodanima duka bo wela
Miringuwak wage obe daen saenasumak nae mata nam obegen
Mata aayee labunothin oya
Samu aran yanna yawi kiyala sihinekinwath sithuwe nae ma
Thawamath sonduru sihineki oya
(Nolabee giath obe daetha sasare saemada
Bhavayak gaane ennnam man obe pemwatha......//)

Kandulata horawath muna nogahena muth
Hitha welapuna rahasin obe sihi wela
Miringuwak wage obe daen saenasumak nae mata nam obegen
Mata aayee labunothin oya
Samu aran yanna yawi kiyala sihinekinwath sithuwe nae ma
Thawamath sonduru sihineki oya
(Nolabee giath obe daetha sasare saemada
Bhavayak gaane ennnam man obe pemwatha......//)

නොලැබී ගියත් ගී පද

නැවත භවයක් මට ලැබෙනකම් ඉන්නද බලා තනිකඩ හීනෙට වෙලා
අහම්බෙන් වගේ මට ලං වෙලා සීමා කළත් සෙනෙහස දිනකට ඔයා
සමු අරන් යන්න යාවී කියලා සිහිනෙකින්වත් සිතුවේ නෑ මා
තවමත් සොඳුරු සිහිනෙකි ඔයා
(නොලැබී ගියත් ඔබේ දෑත සසරේ සෑමදා 
භවයක් ගානේ එන්නම් මං ඔබේ පෙම්වතා......//)

වියතක් තරම්වත් ඈතට නොවුන අපි
ඈතට වෙලා නොදැනිම දුක බෝ වෙලා
මිරිඟුවක් වාගේ ඔබ දැන් සැනසුමක් නෑ මට නම් ඔබගෙන්
මට ආයේ ලැබුණෝතින් ඔයා
සමු අරන් යන්න යාවී කියලා සිහිනෙකින්වත් සිතුවේ නෑ මා
තවමත් සොඳුරු සිහිනෙකි ඔයා
(නොලැබී ගියත් ඔබේ දෑත සසරේ සෑමදා 
භවයක් ගානේ එන්නම් මං ඔබේ පෙම්වතා......//)

කඳුලට හොරාවත් මුණ නොගැහෙනා මුත්
හිත වැලපුනා රහසින් ඔබ සිහි වෙලා
මිරිඟුවක් වාගේ ඔබ දැන් සැනසුමක් නෑ මට නම් ඔබගෙන්
මට ආයේ ලැබුණෝතින් ඔයා
සමු අරන් යන්න යාවී කියලා සිහිනෙකින්වත් සිතුවේ නෑ මා
තවමත් සොඳුරු සිහිනෙකි ඔයා
(නොලැබී ගියත් ඔබේ දෑත සසරේ සෑමදා 
භවයක් ගානේ එන්නම් මං ඔබේ පෙම්වතා......//)

Related Songs and Tags

Nolebi Giyath LyricsNolebi Giyath Lyrics Englishනොලැබී ගියත්නොලැබී ගියත් ගීතයේ පද පෙළLyrics With TransliterationShiran Madushanka SongsShiran Madushanka LyricsMadushanka LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Nolebi Giyath" by Shiran Madushanka

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38