Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shiron Dilshan
  3. Sithath Ekka (Nopeni Yana Denethin) Lyrics

Sithath Ekka (Nopeni Yana Denethin) Lyrics by Shiron Dilshan

Sithath Ekka (Nopeni Yana Denethin) (සිතත් එක්ක (නොපෙනී යන දෙනෙතින්)) is a Sinhala song sung by Shiron Dilshan. This page presents the Sithath Ekka (Nopeni Yana Denethin) lyrics in Sinhala script (සිතත් එක්ක (නොපෙනී යන දෙනෙතින්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sithath Ekka (Nopeni Yana Denethin) including singer, lyricist, composer, and view count
SONGSithath Ekka (Nopeni Yana Denethin)
SINGERShiron Dilshan
LYRICISTShiron Dilshan
COMPOSERShiron Dilshan
VIEWS1
UPDATEDMay 2026

Sithath Ekka (Nopeni Yana Denethin) Lyrics

Aadariye aadariye aadariye......

Sitath ekka ethila duraka yanna one 
Bala sitiya sihine numba tama
Nopeni yana denethin 
Nohangi yana sitha thulin
Sitha gatta sihine numba tama......

Jeevithe numba pemini me situwamin
Numbage denethin dutu e sitha kalambana premaya
Sitha thula mage sangawuna mage aadare oba hata 
Sitath ekka ethila duraka yanna one 
Bala sitiya sihine numba tama.........

Nohangena nodanena obage hanguman
Hada thula athiwena numbge situwam
Aadare nohangena obata 
Mage hanguman kolasin kiyando
Aadariye aadariye aadariye......
Aadariye aadariye aadariye......

Sitath ekka ethila 
Bala sitiya sihine......

Nokiyana sangawana obage hanguman
Dinawana hada kalambana obage sinahawa
Asenne mewenne obage swarayai
Randenne mewenne mage wishwasai......
Aadariye aadariye aadariye......
Aadariye aadariye aadariye......

Sitath ekka ethila......

සිතත් එක්ක (නොපෙනී යන දෙනෙතින්) ගී පද

ආදරියේ ආදරියේ ආදරියේ......

සිතත් එක්ක එතිලා දුරක යන්න ඕනේ 
බලා සිටිය සිහිනේ නුඹම තමා
නොපෙනී යන දෙනෙතින් 
නොහැඟි යන සිත තුළින්
සිතා ගත්ත සිහිනේ නුඹම තමා......

ජීවිතේ නුඹ පැමිණි මේ සිතුවමින්
නුඹගේ දෙනෙතින් දුටු ඒ සිත කළඹන ප්‍රේමය
සිත තුළ මාගේ සැඟවුණ මගේ ආදරේ ඔබ හට 
සිතත් එක්ක එතිලා දුරක යන්න ඕනේ 
බලා සිටිය සිහිනේ නුඹම තමා.........

නොහැඟෙන නොදැනෙන ඔබගේ හැඟුමන්
හද තුළ ඇතිවන නුඹගේ සිතුවම්
ආදරේ නොහැඟෙන ඔබට 
මාගේ හැඟුමන් කොලසින් කියම්දෝ
ආදරියේ ආදරියේ ආදරියේ......
ආදරියේ ආදරියේ ආදරියේ......

සිතත් එක්ක එතිලා 
බලා සිටිය සිහිනේ......

නොකියන සඟවන ඔබගේ හැඟුමන්
දිනවන හද කළඹන ඔබගේ සිනහාව
ඇසෙන්නේ මැවෙන්නේ ඔබගේ ස්වරයයි
රැඳෙන්නේ මැවෙන්නේ මාගේ විශ්වාසෙයි......
ආදරියේ ආදරියේ ආදරියේ......
ආදරියේ ආදරියේ ආදරියේ......

සිතත් එක්ක එතිලා......

Related Songs and Tags

Sithath Ekka (Nopeni Yana Denethin) LyricsSithath Ekka (Nopeni Yana Denethin) Lyrics Englishසිතත් එක්ක (නොපෙනී යන දෙනෙතින්)සිතත් එක්ක (නොපෙනී යන දෙනෙතින්) ගීතයේ පද පෙළLyrics With TransliterationShiron Dilshan SongsShiron Dilshan LyricsDilshan LyricsShiron Dilshan ComposerShiron Dilshan Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sithath Ekka (Nopeni Yana Denethin)" by Shiron Dilshan

Song Video

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    139
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    133
  • Mandaram Handawe LyricsNimesh Chamika
    130
  • Hanga Gal Lene LyricsHR Jothipala
    80
  • Wisuwen Ra Sayane (Wessanthara) LyricsStage Drama Songs
    72
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    55
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    52
  • Bambara Nade LyricsBachi Susan
    45
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    43
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    39