Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shoi Boys
  3. Rocket Eka Gamu (Lokayen Yamu) Lyrics

Rocket Eka Gamu (Lokayen Yamu) Lyrics (රොකට් එක ගමු (ලෝකයෙන් යමු)) by Shoi Boys

Rocket Eka Gamu (Lokayen Yamu) Lyrics

Hawasa api setiwunu welawak mata labunu
Sudu kole ethu thanamalwilen nelapu
Ahase api pakeru mewa original badu
Murawatte ratu kiuwe mal suwandama windapu...

(Rocket eka gamu hande nawathimu
Ikmanata badu tika ganna otha
Ape pandame eliya wedi wage
Ayemath diyang oya kola thema...//)

Dala hedi paha hayak sini wedi karapanko athi taram
Plenty wakkaran waren api damma sura lowa yaman
Wetunothin iwa ithin polisia adei suwanta hoyan
Damu wigahata dumak ahuwunoth aye welikada yaman...

Rocket eka gamu...//

As dekath podi karan kapamu kola heeniyata kathurakin
Barimanam wedi siyum gahamu api wata wela ata pitin
Handa yewwata rocket rusiyawa yawala na api taram
Ida ganim ayinakin abhyawakasha gatha wemum machan...

Rocket eka gamu...////

රොකට් එක ගමු (ලෝකයෙන් යමු) ගී පද

හවස අපි සෙටිවුණු වෙලාවක මට ලැබුණු
සුදු කොලේ එතු තණමල්විලෙන් නෙලපු
අහසේ අපි පාකෙරූ මේවා ඔරිජිනල් බඩු
මුරවත්තේ රතු කිව්වේ මල් සුවඳම විඳපු...

(රොකට් එක ගමු හඳේ නවතිමු
ඉක්මනට බඩු ටික ගන්න ඔතා
අපේ පන්දමේ එළිය වැඩි වගේ
ආයේමත් දියං ඔය කොළ තෙමා...//)

දාලා හැදි පහ හයක් සීනි වැඩි කරපන්කෝ ඇති තරම්
ප්ලේන්ටිය වක්කරන් වරෙන් අපි දැම්ම සුර ලොව යමන්
වැටුනෝතින් ඉව ඉතින් පොලීසිය ඇදෙයි සුවඳට හොයන්
දාමු විගහට දුමක් අහුවුණොත් ආයේ වැලිකඩ යමන්...

රොකට් එක ගමු...//

ඇස් දෙකත් පොඩි කරන් කපමු කොළ හීනියට කතුරකින්
බැරිමනම් වැඩ සියුම් ගහමු අපි වට වෙලා ඇට පිටින්
හඳට යැව්වට රොකට් රුසියාව යවලා නෑ අපි තරම්
ඉද ගනිම් අයිනකින් අභ්‍යවකාශ ගත වෙමු මචං...

රොකට් එක ගමු...////

Rocket Eka Gamu (Lokayen Yamu) (රොකට් එක ගමු (ලෝකයෙන් යමු)) is a Sinhala song sung by Shoi Boys. This page presents the Rocket Eka Gamu (Lokayen Yamu) lyrics in Sinhala script (රොකට් එක ගමු (ලෝකයෙන් යමු) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Rocket Eka Gamu (Lokayen Yamu) including singer, lyricist, composer, and view count
SONGRocket Eka Gamu (Lokayen Yamu)
SINGERShoi Boys
CATEGORYRap
VIEWS62
UPDATEDMay 2026

Performances of Rocket Eka Gamu (Lokayen Yamu)

Cover versions, live performances, and reality-show contestant performances of “Rocket Eka Gamu (Lokayen Yamu)” on YouTube.

Cover Versions · 2

▶
CoverRocket Eka Gamu | Lokayen Yamu Parody Song (Shoi Boys) - Chipmunks' Version / Alvin Version | yTunesyTunes
▶
CoverRocket Eka Gamu (Lokayen Yamu) Shoi Boys RemixAsi ReMix

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Rocket Eka Gamu (Lokayen Yamu) LyricsRocket Eka Gamu (Lokayen Yamu) Lyrics Englishරොකට් එක ගමු (ලෝකයෙන් යමු)රොකට් එක ගමු (ලෝකයෙන් යමු) ගීතයේ පද පෙළLyrics With TransliterationShoi Boys SongsShoi Boys LyricsBoys Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Rocket Eka Gamu (Lokayen Yamu)" by Shoi Boys

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58