Mata Keewado Adare

Song Details: Singer & Composer Information
Mata Keewado Adare Lyrics in Sinhala (මට කීවාදෝ ආදරේ ගී පද) and English by Sinera Buddhakorala, written by Rinaz Mohamed and composed by Romesh Sugathapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mata Keewado Adare
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Mata Keewado Adare Lyrics

Mata kiwado aadare numba kal thiya
Shriyawi wathsala numba mata labuna
Ma paewa se aadare numba sitha pura
Saraagi neth wasa numba langa randila
Man aadarei.. man aadarei
Numba mata labuna
Man aadarei.. man aadarei
Numba mata labuna

Seetha yaame heena raene geetha maewwe
Numba aadaren sith gawwe
Leewa geethe prema daele
Ma sitha niwwe numba aadaren mal pawwe
Jeevithe aadaren numba kiwa
Oba mage kiyala
Langwune aadaren numba ma ha
Bhawayaka indala

Saada shriye haada wune yaalu nimne
Neth aadaren heena pewwe
Thaarakaawo paara kiwe
Waasanawe dora aadaren hitha naewwe
Jeevithe aadaren numba kiwa
Oba mage kiyala
Langwune aadaren numba ma ha
Bhawayaka indala

Mata kiwado aadare numba kal thiya
Shriyawi wathsala numba mata labuna
Ma paewa se aadare numba sitha pura
Saraagi neth wasa numba langa randila
Man aadarei.. man aadarei
Numba mata labuna
Man aadarei.. man aadarei
Numba mata labuna

මට කීවාදෝ ආදරේ ගී පද

මට කීවාදෝ ආදරේ නුඹ කල් තියා
ශ්‍රියාවී වත්සලා නුඹ මට ලැබුනා 
මා පෑවා සේ ආදරේ නුඹ සිත පුරා 
සරාගී නෙත් වසා නුඹ ලඟ රැඳිලා 
මං ආදරෙයි.. මං ආදරෙයි 
නුඹ මට ලැබුනා 
මං ආදරෙයි.. මං ආදරෙයි   
නුඹ මට ලැබුනා 

සීත යාමේ හීන රෑනේ ගීත මැව්වේ
නුඹ ආදරෙන් සිත් ගව්වේ 
ලීව ගීතේ ප්‍රේම දෑලේ 
මා සිත නිව්වේ නුඹ ආදරෙන් මල් පව්වේ 
ජීවිතේ ආදරෙන් නුඹ කීවා 
ඔබ මගෙ කියලා 
ලංවුනේ ආදරෙන් නුඹ මා හා 
භවයක ඉඳලා 

සාද ශ්‍රියේ හාද වූයේ යාලු නිම්නේ 
නෙත් ආදරෙන් හීන පෙව්වේ  
තාරකාවෝ පාර කීවේ 
වාසනාවේ දොර ආදරෙන් හිත නැව්වේ 
ජීවිතේ ආදරෙන් නුඹ කීවා 
ඔබ මගෙ කියලා 
ලංවුනේ ආදරෙන් නුඹ මා හා 
භවයක ඉඳලා 

මට කීවාදෝ ආදරේ නුඹ කල් තියා
ශ්‍රියාවී වත්සලා නුඹ මට ලැබුනා 
මා පෑවා සේ ආදරේ නුඹ සිත පුරා 
සරාගී නෙත් වසා නුඹ ලඟ රැඳිලා 
මං ආදරෙයි.. මං ආදරෙයි          
නුඹ මට ලැබුනා 
මං ආදරෙයි.. මං ආදරෙයි             
නුඹ මට ලැබුනා

Frequently Asked Questions

Who sang Mata Keewado Adare?

Sinera Buddhakorala performed Mata Keewado Adare. Sinera Buddhakorala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mata Keewado Adare lyrics?

The lyrics for Mata Keewado Adare were written by Rinaz Mohamed. Rinaz Mohamed is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mata Keewado Adare?

Romesh Sugathapala composed the music for Mata Keewado Adare. Romesh Sugathapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mata Keewado Adare complete lyrics?

You can find the complete Mata Keewado Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mata Keewado Adare?

Mata Keewado Adare has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මට කීවාදෝ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මට කීවාදෝ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mata Keewado Adare LyricsMata Keewado Adare Song LyricsMata Keewado Adare Lyrics Englishමට කීවාදෝ ආදරේ Lyricsමට කීවාදෝ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSinera Buddhakorala SongsSinera Buddhakorala LyricsBuddhakorala LyricsBuddhakorala Song LyricsRomesh Sugathapala ComposerRinaz Mohamed Lyricist
Comments & Discussion

Share your thoughts about "Mata Keewado Adare" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mata Keewado Adare" by Sinera Buddhakorala

Song Video