Aloke Pathura Lyrics by Adeesha RanaweeraSisira Senarathne
Aloke Pathura (ආලෝකේ පතුරා) is a Sinhala song sung by Adeesha Ranaweera and Sisira Senarathne. This page presents the Aloke Pathura lyrics in Sinhala script (ආලෝකේ පතුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aloke Pathura |
|---|---|
| SINGER | Adeesha Ranaweera, Sisira Senarathne |
| VIEWS | 27 |
| UPDATED |
Aloke Pathura Lyrics
(Aloke pathura - mulu loke opala
Chandra hemin ey nangee
Lova mihira nobala - rasa sihina penila
Mage manika suwasay nidee...//)
Kovulange madhu geetha sulangin gena seetha
Suwadayakai ra mehi
O... siyathun handanne - monarun ranganne
Naa - owunuth nidiya gani
Konda mal sina se - vil nil jalashe
Rana hansayo peenathi - sanda ken bibi naewethi
Kinkini nosolla natamin varella
Sura kellane aa nidee
Mage manika suwa se nideeආලෝකේ පතුරා ගී පද
(ආලෝකේ පතුරා - මුළු ලෝකෙ ඔපලා
චන්ද්‍රා හෙමින් එයි නැඟී
ලොව මිහිර නොබලා - රස සිහින පෙනිලා
මගෙ මැණික සුවසේ නිදී...//)
කොවුලන්ගේ මධු ගීත සුළඟින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහි
ඕ... සියතුන් හඬන්නේ - මොණරුන් රඟන්නේ
නෑ - ඔවුනුත් නිදියා ගනී
කොඳ මල් සිනා සේ - විල් නිල් ජලාශේ
රණ හංසයො පීනති - සඳ කැන් බිබී නෑවෙති
කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ ඈ නිදී
මගෙ මැණික සුව සේ නිදීPerformances of Aloke Pathura
Cover versions, live performances, and reality-show contestant performances of “Aloke Pathura” on YouTube.
Cover Versions · 12
▶Coverආලෝකේ පතුරා - හදපාන - සිසිර සෙනරත්නSL FILM DECO
▶CoverAloke pathura ආලෝකේ පතුරා..NAWO tube
▶CoverAloke Pathura Mulu Loke Opala / ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා / Sisira SenaratneSinhala song
▶CoverALOKE PATHURA | Sisira Senarathne | ආලෝකේ පතුරා | සිසිර සේනාරත්න 4Music_රසය
▶Cover"aloke pathura" Sisira senarathnePestas M. Jayasekara
▶CoverAloke Pathura | ආලෝකේ පතුරා | Cover by Wimal PereraWimal Perera
▶Coverආලෝකේ පතුරා | Aloke Pathura | සිසිර සේනාරත්නSL LooKs Music
▶Coverආලෝකේ පතූරා...Sisira Senarathna~Aloke Pathura ..༺S.Perera༻
▶Coverආලෝකේ පතුරා.... ALOKE PATHURA-SISIRA SENARATHNEThe British Wanderer
▶CoverAloke Pathura Sisira Senarathne YouTubeLIFE CHANNEL
▶CoverAloke Pathura | ආලෝකේ පතුරා | Nadeeka Guruge | Nuwandika Senarathna | Sihinayaki re | සිහිනයකි රෑSindu Hendewa
▶CoverAloke Pathura Mulu Loke Opala / Sisira Senarathne , Herbert M Seneviratne ( 1965 film-Handapana)LK Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aloke Pathura LyricsAloke Pathura Lyrics Englishආලෝකේ පතුරාආලෝකේ පතුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAdeesha Ranaweera SongsAdeesha Ranaweera LyricsRanaweera Lyrics