Marune Ban (OL Song) Lyrics
by Sky
“Malavadayak ivarai kiyaala kiyanavaa lovatama gayaala” (මලවදයක් ඉවරයි කියාලා කියනවා ලොවටම ගයාලා), Marune Ban (OL Song) (මරුනේ බං (OL Song)) lyrics: a Sinhala song about friendship sung by Sky, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Malavadayak ivarai, and in Sinhala it is මරුනේ බං (OL Song) ගී පද.
| SONG | Marune Ban (OL Song) |
|---|---|
| SINGER | Sky |
| LYRICIST | Sky |
| COMPOSER | Sky |
| CATEGORY | Friendship, Nostalgia |
| VIEWS | 3 |
| UPDATED |
Marune Ban (OL Song) Lyrics Singlish
Malavadayak ivarai kiyaala kiyanavaa lovatama gayaala
Ape sundara kaalaya avillaa naehae Papers daen goda gaeseelaa
(Marune ban...////)
Kavadaavath nae api haerila sindu kiivaa api des palaalaa
O/Level thibunath meyaalaa pissu keliyaa rae diva gewaalaa
(Marune ban...////)
Denna dena naadena dena deno...//
Exam ekata api nam baya velaa naetho
Kavadaavath api nam kopi kareth naetho
Dahanavayedee sayans sihine bindunaado
Pansal kovil daen nam sihi venavo...
(Marune ban...////)
Nidahasa tika tika aeth vevi
Results atha langa langama eyi
Avurudu kaalath ivara vevi
Kelane ban...
Malavadayak ivarai.....මරුනේ බං (OL Song) ගී පද
මලවදයක් ඉවරයි කියාලා කියනවා ලොවටම ගයාලා
අපේ සුන්දර කාලය ඇවිල්ලා නැහැ Papers දැන් ගොඩ ගැසීලා
(මරුනේ බං...////)
කවදාවත් නෑ අප හැරීලා සිංදු කීවා අපි ඩෙස් පලාලා
O/Level තිබුණත් මේයාලා පිස්සු කෙලියා රෑ දිව ගෙවාලා
(මරුනේ බං...////)
ඩෙන්න ඩෙනා නාඩෙන ඩෙන ඩෙනෝ...//
Exam එකට අපි නම් බය වෙලා නැතෝ
කවදාවත් අපි නම් කොපි කරෙත් නැතෝ
දහනවයේදී සයන්ස් සිහිනේ බිඳුනාදෝ
පන්සල් කෝවිල් දැන් නම් සිහි වෙනවෝ...
(මරුනේ බං...////)
නිදහස ටික ටික ඈත් වෙයි
Results අත ළඟ ළඟම එයි
අවුරුදු කාලත් ඉවර වෙයි
කෙළනේ බං...
මලවදයක් ඉවරයි.....
Related Songs and Tags
Marune Ban (OL Song) LyricsMarune Ban (OL Song) Lyrics Englishමරුනේ බං (OL Song)මරුනේ බං (OL Song) ගීතයේ පද පෙළLyrics With TransliterationSky SongsSky LyricsSky ComposerSky Lyricist