Oba Mulinma Dutuwa Dina Ma (Adare) Lyrics
“Oba mulin dutuwa dina ma” (ඔබ මුලින් දුටුව දින මා): Oba Mulinma Dutuwa Dina Ma (Adare) (ඔබ මුලින් දුටුව දින මා (ආදරේ)) lyrics, a Sinhala love song sung by Sohan Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මුලින් දුටුව දින මා (ආදරේ) ගී පද.
| SONG | Oba Mulinma Dutuwa Dina Ma (Adare) |
|---|---|
| SINGER | Sohan Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Oba Mulinma Dutuwa Dina Ma (Adare) Lyrics Singlish
Oba mulin dutuwa dina ma
Mulu hadawatinma banduna
Mathakai edine rahase banduna adare
Hitha oba langinma randuna
Mata kiyadenna sithuna
Thamath pawasa ganu bae mahade adare
Adare adare adare adare...
Gannata obe atha denawada obe hitha
Sangawa ganu baene adare...
Kisiwekuth nomatha asala
Katavath nomatha kiyala
Magen kisida noasu nokiyu adare
Suranganak lesin dakina
Suba dasunak mana bandina
Obagen thaw nae labune pathana adare
Adare adare adare adare...
Gannata obe atha denawada obe hitha
Sangawa ganu baene adare...
Sihinenu oba dutuwa
Sebawinu oba dutuwa
Denethin obage dutuwe landune adare
Thanikamen paluwen ma
Ada gewana diviya semada
Labunoth senase himiwe obage adare
Adare adare adare adare...
Gannata obe atha denawada obe hitha
Sangawa ganu baene adare...ඔබ මුලින් දුටුව දින මා (ආදරේ) ගී පද
ඔබ මුලින් දුටුව දින මා
මුළු හදවතින්ම බැඳුණා
මතකයි එදිනේ රහසේ බැඳුණා ආදරේ
හිත ඔබ ළඟින්ම රැඳුණා
මට කියාදෙන්න සිතුණා
තාමත් පවසා ගනු බෑ මහදේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ ආදරේ...//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනේ ආදරේ...//
කිසිවෙකුත් නොමැත අසලා
කාටවත් නොමැත කියලා
මාගෙන් කිසිදා නොඇසූ නොකියූ ආදරේ
සුරඟනක් ලෙසින් දකිනා
සුබ දසුනකි මන බඳිනා
ඔබගෙන් තව නෑ ලැබුණේ පතනා ආදරේ
ආදරේ ආදරේ ආදරේ ආදරේ...//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනේ ආදරේ...//
සිහිනෙනුත් ඔබව දුටුවා
සැබවිනුත් ඔබව දුටුවා
දෙනෙතින් ඔබගේ දුටුවේ ළඳුනේ ආදරේ
තනිකමෙන් පාළුවෙන් මා
අද ගෙවන දිවිය සැමදා
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ ආදරේ...//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනේ ආදරේ...//Related Songs and Tags
Oba Mulinma Dutuwa Dina Ma (Adare) LyricsOba Mulinma Dutuwa Dina Ma (Adare) Lyrics Englishඔබ මුලින් දුටුව දින මා (ආදරේ)ඔබ මුලින් දුටුව දින මා (ආදරේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSohan Weerasinghe SongsSohan Weerasinghe LyricsWeerasinghe Lyrics