Suraliyeku Wage Ruwena Lyrics
“Suraliyeku wage ruvena” (සුරලියෙකු වගේ රුවෙනා), Suraliyeku Wage Ruwena (සුරලියෙකු වගේ රුවෙනා) lyrics: a Sinhala folk song sung by Somasiri Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සුරලියෙකු වගේ රුවෙනා ගී පද.
| SONG | Suraliyeku Wage Ruwena |
|---|---|
| SINGER | Somasiri Fernando |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Suraliyeku Wage Ruwena Lyrics Singlish
Suraliyeku wage ruvena
Mudu gathiguna hari agana
(Podi kaale sitan mama aave soyan
Lassana ran ethana...//)
(Vel yaaye haa gan iwure
E madu gee rasa pathire
Pata sela nethath oyaa harima hadai
Lassana ran ethana...//)
Suraliyeku wage ruvena....
(Mage jeewana mal uyane
Oba weyi pipi pem kusume
Madu rasa bonno neethisurakinnam
Oyaa kaemathida ran ethana...//)
Suraliyeku wage ruvena....
(Duka sepa vindumata thutina
Heki nam ek weemu dedena
Ena mahata kalin gena yami kaendan
Mage pela wetha ran ethana...//)
Suraliyeku wage ruvena....සුරලියෙකු වගේ රුවෙනා ගී පද
සුරලියෙකු වගේ රුවෙනා
මුදු ගතිගුණ හරි අගනා
(පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන්
ලස්සන රන් එතනා...//)
(වෙල් යායේ හා ගං ඉවුරේ
ඒ මදු ගී රස පැතිරේ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රන් එතනා...//)
සුරලියෙකු වගේ රුවෙනා....
(මගෙ ජීවන මල් උයනේ
ඔබ වෙයි පිපි පෙම් කුසුමේ
මදු රස බොන්නෝ නීතිසුරකින්නම්
ඔයා කැමතිද රන් එතනා...//)
සුරලියෙකු වගේ රුවෙනා....
(දුක සැප විඳුමට තුටිනා
හැකි නම් එක් වෙමු දෙදෙනා
එන මහට කලින් ගෙන යමි කැන්දන්
මාගේ පැල වෙත රන් එතනා...//)
සුරලියෙකු වගේ රුවෙනා....Related Songs and Tags
Suraliyeku Wage Ruwena LyricsSuraliyeku Wage Ruwena Lyrics Englishසුරලියෙකු වගේ රුවෙනාසුරලියෙකු වගේ රුවෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Fernando SongsSomasiri Fernando LyricsFernando Lyrics