Magene Lyrics by Soorya Dayaruwan
Magene (මගේනේ) is a Sinhala song sung by Soorya Dayaruwan. The lyrics were written by Kasun Mahendra Heenatigala, and the music is composed by Manjula Bandara. This page presents the Magene lyrics in Sinhala script (මගේනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Magene |
|---|---|
| SINGER | Soorya Dayaruwan |
| LYRICIST | Kasun Mahendra Heenatigala |
| COMPOSER | Manjula Bandara |
| VIEWS | 28 |
| UPDATED |
Magene Lyrics
O me ru kagedo surangana daesakdo
Heenen awado hebahindaedo
Husmata sama veedo dethole pirunado
Mage hadagesma numba magemado
(O hinahenna langvenna ath allagena inna
Adare magene......//)
Jeevithe para ki tharuka aes deke
Vayena adare magene......
O sihinina nalaveddi seethala mal vaesse
Sithuwili rali sayure sasalannemi
Siyumali kanpeththe sathapa tholpetha
Siyolanga hema raema kavi athurami
(O hinahenna langvenna ath allagena inna
Adare magene......//)
Jeevithe para ki tharuka aes deke
Vayena adare magene......
(Oya nudasinakam kagedo
Pem haegum daen katado
Me wasanthe kagedo
Magene.....//)මගේනේ ගී පද
ඕ මේ රූ කාගේදෝ සුරඟන දෑසක්දෝ
හීනෙන් ආවදෝ හැබැහින්මදෝ
හුස්මට සම වීදෝ දෙතොලේ පිරුණාදෝ
මාගේ හදගැස්ම නුඹ මාගේමදෝ
(ඕ හිනැහෙන්න ළංවෙන්න අත් අල්ලගෙන ඉන්න
ආදරේ මගේනේ......//)
ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේ
වැයෙනා ආදරේ මගේනේ......
ඕ සිහිනිඟ නැලවෙද්දී සීතල මල් වැස්සේ
සිතුවිලි රැලි සයුරේ සසලැන්නෙමි
සියුමැලි කන්පෙත්තේ සතපා තොල්පෙත්ත
සියොළඟ හැම රෑම කවි අතුරමි
(ඕ හිනැහෙන්න ළංවෙන්න අත් අල්ලගෙන ඉන්න
ආදරේ මගේනේ......//)
ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේ
වැයෙනා ආදරේ මගේනේ......
(ඔය නුදැසිනකම් කාගේදෝ
පෙම් හැඟුම් දැන් කාටදෝ
මේ වසන්තේ කාගේදෝ
මගේනේ.....//)
Performances of Magene
Cover versions, live performances, and reality-show contestant performances of “Magene” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowNipun Perera | Magene (මගේනේ) | Blind Auditions | The Voice Sri LankaNipun Perera
▶Reality ShowDulaj Chamikara | Magene (මගේනේ) | Live Shows | Final 16 | The Voice Teens SLDulaj Chamikara
▶Reality ShowNipun Perera | Magene (මගේනේ) | Blind Auditions | The Voice Sri LankaNipun Perera
▶Reality ShowMulu Lowa Magen Asawi - මුලු ලොව මගෙන් අසාවි |Chinthaka Dilshan Hiru Star Season 3 |Episode 49Mulu Lowa Magen Asawi - මුලු ලොව මගෙන් අසාවි
▶Reality Showමගේනේ | Hiru Star - Season 02 (Rehearsal)Soorya Dayaruwan
▶Reality Showමගේ නම මට හීනෙන් වගේ ඇහුනේ | Chathura Wanigasekara | V Cast | The Voice Sri Lankaමගේ නම මට හීනෙන් වගේ ඇහුනේ
Live Performances · 1
Cover Versions · 12
▶CoverMagene මගේනේ - Soorya DayaruwanTV Derana
▶CoverMagene (මගේනේ) - Soorya Dayaruwan (Jizzy Remix)Sri Nation
▶CoverMagene, Soorya Dayaruwan, මගේ නේNadee Nisansala
▶CoverMagene | Soorya Dayaruwan | 7 NOTES | Siyatha TV | 10 - 10 - 2020Siyatha TV - Tharu Piri Re
▶CoverMagene Soorya Dayaruwan | 7 NOTES | Siyatha TV | 26 - 10 - 2019Siyatha TV - Tharu Piri Re
▶Coverමගේනේ | magene | kalum mangalaKalum Mangala
▶Cover"මගේනේ(magene)" covered by sadeepa madhuhan.Chamika Lakshan
▶CoverMagene (මගේනේ) - Soorya Dayaruwan [Korean Video MiYasitha Bandara
▶CoverMagene Song-මගේනේ-me ru kagedo suragana dasakdomusic 1tv
▶CoverMAGENE ( මගේනේ) - Udara pereraSHADOW STAR Band Matara
▶Coverමගේනේ | සූර්යා දයාරුවන් | Magene | Soorya Dayaruwan | Siyatha MusicSiyatha Music
▶CoverMagene මගේනේ Soorya DayaruwanPc Game Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Magene LyricsMagene Lyrics Englishමගේනේමගේනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSoorya Dayaruwan SongsSoorya Dayaruwan LyricsDayaruwan LyricsManjula Bandara ComposerKasun Mahendra Heenatigala Lyricist
