Nil Deneth Lyrics
by Steady
“Yantam balana inna nil deneth diha” (යන්තම් බලාන ඉන්න නිල් දෙනෙත් දිහා), Nil Deneth (නිල් දෙනෙත්) lyrics: a Sinhala love song sung by Steady, with words by Chathuka Maduranga and music by Vikum Sri, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Yantam balana, and in Sinhala it is නිල් දෙනෙත් ගී පද.
| SONG | Nil Deneth |
|---|---|
| SINGER | Steady |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Vikum Sri |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Nil Deneth Lyrics Singlish
Yantam balana inna nil deneth diha
Mata dingak idak thiyevida
Balman helana iddi thamath oya
Aye ayeth ahanna onada
Illannam dinaka evidin man
Hitama langakin thiya gannata
Man thamath inne e venakal
Thama hanguman deni natiwata........
Me tharam davas balana unne ma
Hitata hina gena e vadan kiyayi kiya bala
Adare vadan nokiwamuth ma dannavada
Me deneth hugak davas kata kala
E neth kata matada nenve oya
Vena katado obata vitarai sada
Lamedhe unuham soya dethe tanikam maka
Turule langa vi langin innado.......
Saththakin pathum godak hite thiya
Man inne ninda nae rayeth oya avith giya
Me hiteth katava oya vage kiya
Nodanna sema inne aida dena denath oya
Asai bala inna oya es diha
Innam ithin langa miyeena thura.......
Lamedhe unuham soya dethe tanikam maka
Turule langa vi langin innado.......
Yantam balana.........නිල් දෙනෙත් ගී පද
යන්තම් බලාන ඉන්න නිල් දෙනෙත් දිහා
මට ඩිංගක් ඉඩක් තියේවිද
බැල්මන් හෙලාන ඉද්දී තාමත් ඔයා
ආයේ ආයෙත් අහන්න ඕනද
ඉල්ලන්නම් දිනක ඇවිදින් මං
හිතම ළඟකින් තියාගන්නට
මං තාමත් ඉන්නේ ඒ වෙනකල්
තාම හැඟුමන් දැනී නැතිවට........
මේ තරම් දවස් බලාන උන්නේ මා
හිතට හීන ගේන ඒ වදන් කියයි කියා බලා
ආදරේ වදන් නොකීවමුත් මා දන්නවාද
මේ දෙනෙත් හුඟක් දවස් කතා කළා
ඒ නෙත් කතා මටද නැංවේ ඔයා
වෙන කාටදෝ ඔබට විතරයි සදා
ළමැදේ උණුහම් සොයා දෑතේ තනිකම් මකා
තුරුලේ ළං වී ළඟින් ඉන්නදෝ.......
සත්තකින් පැතුම් ගොඩක් හිතේ තියා
මං ඉන්නේ නින්ද නෑ රැයෙත් ඔයා ඇවිත් ගියා
මේ හිතෙත් කතාව ඔය වගේ කියා
නොදන්න සේම ඉන්නේ ඇයිද දැන දැනත් ඔයා
ආසයි බලා ඉන්න ඔය ඇස් දිහා
ඉන්නම් ඉතින් ළංව මියෙනා තුරා.......
ළමැදේ උණුහම් සොයා දෑතේ තනිකම් මකා
තුරුලේ ළං වී ළඟින් ඉන්නදෝ.......
යන්තම් බලාන.........
Performances of Nil Deneth
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Deneth” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverIraj - Nil Denethi | නිල් දෙනෙති Ft. Kaizer , Clewz , Romaine Willis & Tony TIRAJ
▶CoverNil Deneth - SteadyMusic.lk
▶CoverNil Denethi (නිල් දෙනෙති) | Krishan Karunarathne | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverNil Deneth - SteadyPlus Lanka
▶CoverNew Sinhala songs 2015 - 2016 - ea mage Suranganawi - Nil Deneth Agin - Kashon N SahanPriyantha De Silva
▶CoverNIL DENETH - DHARANA SEMASINGHE | නිල් දෙනෙත් - ධාරණ සේමසිංහDharana Semasinghe
▶CoverIraj - Nil Denethi | නිල් දෙනෙති Ft. Kaizer , Clewz , Romaine Willis & Tony TSri Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Deneth LyricsNil Deneth Lyrics Englishනිල් දෙනෙත්නිල් දෙනෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationSteady SongsSteady LyricsVikum Sri ComposerChathuka Maduranga Lyricist
