Hamana Me Sulanga

Song Details: Singer & Composer Information
Hamana Me Sulanga Lyrics in Sinhala (හමනා මේ සුළඟ ගී පද) and English by Stephan Neera, written by Manuranga Wijesekara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hamana Me Sulanga
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
3

Hamana Me Sulanga Lyrics

Hamana me sulanga kiyana
Halenna vessa handuwa
Gewena me dawasa giyada
Nawathum nathi geeyak avilla
Me kiri vehere pamula numba thiyala
Thani nokaranna diwuruwe eda......

(Pudumataram adare puja kale
Nuba rakaganna ma pinbaree.....//)
Gugura ahasa kiyana handawe
Me pem gee arambhayai......

(Hadakara adare anuhas piritannethi
E suba sihinayak wennethi.....//)
Gugura ahasa kiyana handawe
Me pem gee avasannayai......

Hamana me......

හමනා මේ සුළඟ ගී පද

හමනා මේ සුළඟ කියනා 
හැලෙනා වැස්ස හැඬුවා
ගෙවෙනා මේ දවස ගියදා
නැවතුම් නැති ගීයක් ඇවිල්ලා
මේ කිරි වෙහෙරේ පාමුල නුඹ තියලා 
තනි නොකරන්න දිව්රුවේ එදා......

(පුදුමාතරම් ආදරේ පූජා කළේ
නුඹ රැකගන්න මා පින්බරී.....//)
ගුගුරා අහස කියනා හැන්දෑවේ
මේ පෙම් ගීයේ ආරම්භයයි......

(හැඩකාර ආදරේ අනුහස් පිරිතැන්නෙති
ඒ සුබ සිහිනයක් වෙන්නැති.....//)
ගුගුරා අහස කියනා හැන්දෑවේ
මේ පෙම් ගීයේ අවසානයයි......

හමනා මේ......

Frequently Asked Questions

Who sang Hamana Me Sulanga?

Stephan Neera performed Hamana Me Sulanga. Stephan Neera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hamana Me Sulanga lyrics?

The lyrics for Hamana Me Sulanga were written by Manuranga Wijesekara. Manuranga Wijesekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Hamana Me Sulanga complete lyrics?

You can find the complete Hamana Me Sulanga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hamana Me Sulanga?

Hamana Me Sulanga has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හමනා මේ සුළඟ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හමනා මේ සුළඟ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hamana Me Sulanga LyricsHamana Me Sulanga Song LyricsHamana Me Sulanga Lyrics Englishහමනා මේ සුළඟ Lyricsහමනා මේ සුළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationStephan Neera SongsStephan Neera LyricsNeera LyricsNeera Song LyricsManuranga Wijesekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Hamana Me Sulanga" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hamana Me Sulanga" by Stephan Neera

Song Video

More from Stephan Neera