Ekkale Daiwayai Lyrics
by Steve Angelo
“Ekkale daivayayi nopethu se perada” (එක්කළේ දෛවයයි නොපැතූ සේ පෙරදා): Ekkale Daiwayai (එක්කළේ දෛවයයි) lyrics, a Sinhala heartbreak song sung by Steve Angelo, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ekkale daivayayi, and in Sinhala it is එක්කළේ දෛවයයි ගී පද.
| SONG | Ekkale Daiwayai |
|---|---|
| SINGER | Steve Angelo |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Ekkale Daiwayai Lyrics Singlish
Ekkale daivayayi nopethu se perada
Nolabumayi daengilen bandenata kisida
Hamuvela nathe pera athmayei oba taram kisiwek
Ven vuna noveyi ven kala wageyi oba mage diviyen...
Tapparayak ganema hita helluwe oya
Uhula nu bari duka hangan ihiluwa sada
Ma soya enava nam innava duka dara
Therunoth matu dine mage vevi oya...
Ekkale daivayayi nopethu se perada
Nolabumayi daengilen bandenata kisida...
Nolabena oba gena hita hita gevenava dinath
Ayeth lova dekagannata lebevida varak
Ma soya enava nam innava duka dara
Therunoth matu dine mage vevi oya...
Ekkale daivayayi...එක්කළේ දෛවයයි ගී පද
එක්කළේ දෛවයයි නොපැතූ සේ පෙරදා
නොලැබුමයි දෑඟිලෙන් බැඳෙන්නට කිසිදා
හමුවෙලා නැතේ පෙර ආත්මයේ ඔබ තරම් කිසිවෙක්
වෙන් වුණා නොවෙයි වෙන් කළා වගෙයි ඔබ මගේ දිවියෙන්...
තප්පරයක් ගානේම හිත හෙල්ලුවේ ඔයා
උහුලනු බැරි දුක හංගන් ඉහිලුවා සදා
මා සොයා එනවා නම් ඉන්නවා දුක දරා
තේරුණොත් මතු දිනේ මාගේ වේවි ඔයා...
එක්කළේ දෛවයයි නොපැතූ සේ පෙරදා
නොලැබුමයි දෑඟිලෙන් බැඳෙන්නට කිසිදා...
නොලැබෙන ඔබ ගැන හිත හිත ගෙවෙනවා දිනත්
ආයෙත් ලොව දැකගන්නට ලැබේවිද වරක්
මා සොයා එනවා නම් ඉන්නවා දුක දරා
තේරුණොත් මතු දිනේ මාගේ වේවි ඔයා...
එක්කළේ දෛවයයි...
Performances of Ekkale Daiwayai
Cover versions, live performances, and reality-show contestant performances of “Ekkale Daiwayai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ekkale Daiwayai LyricsEkkale Daiwayai Lyrics Englishඑක්කළේ දෛවයයිඑක්කළේ දෛවයයි ගීතයේ පද පෙළLyrics With TransliterationSteve Angelo SongsSteve Angelo LyricsAngelo LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist
