Netha Sewwa Lyrics
“Netha sewwa obe mihiri daesa” (නෙත සෙව්වා ඔබේ මිහිරි දෑස), Netha Sewwa (නෙත සෙව්වා) lyrics: a Sinhala heartbreak song sung by Sudarshana Hemal, with words by Dinu Wickramasinghe and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නෙත සෙව්වා ගී පද.
| SONG | Netha Sewwa |
|---|---|
| SINGER | Sudarshana Hemal |
| LYRICIST | Dinu Wickramasinghe |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Netha Sewwa Lyrics Singlish
Netha sewwa obe mihiri daesa
Nodani netha raeduna kandula dura giya
Oba yali noeda maa daesin
(Wehi kandulu bindu vetuna oba duraka kiya situna
Maa herada netha pelu aadari........//)
Lan vi unna pera aathmayae
Daen numba koheda maa labandiyae
Sithuwe innata obe mulu jeevithayae
Saththai lande.......
(Wehi kandulu bindu vetuna oba duraka kiya situna
Maa herada netha pelu aadari........//)
Sandamai oba maa sith ahasae
Nodani ai da ahasama andurae
Giya dura bohomai mage aadarae
Oba himi nae mata mae aathmayae........
(Wehi kandulu bindu vetuna oba duraka kiya situna
Maa herada netha pelu aadari........//)
Netha sewwa........නෙත සෙව්වා ගී පද
නෙත සෙව්වා ඔබේ මිහිරි දෑස
නොදනී නෙත රැදුණ කඳුල දුර ගිය
ඔබ යළි නොඒද මා දෑසින්
(වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා
මා හැරදා නෙත පෙළු ආදරී........//)
ළං වී උන්න පෙර ආත්මයේ
දැන් නුඹ කොහේද මා ළබැඳියේ
සිතුවේ ඉන්නට ඔබේ මුළු ජීවිතයේ
සත්තයි ළඳේ.......
(වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා
මා හැරදා නෙත පෙළු ආදරී........//)
සඳමයි ඔබ මා සිත් අහසේ
නොදනී ඇයි ද අහසම අඳුරේ
ගිය දුර බොහෝමයි මගේ ආදරේ
ඔබ හිමි නෑ මට මේ ආත්මයේ........
(වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා
මා හැරදා නෙත පෙළු ආදරී........//)
නෙත සෙව්වා........
Related Songs and Tags
Netha Sewwa LyricsNetha Sewwa Lyrics Englishනෙත සෙව්වානෙත සෙව්වා ගීතයේ පද පෙළLyrics With TransliterationSudarshana Hemal SongsSudarshana Hemal LyricsHemal LyricsDamitha Ayodya ComposerDinu Wickramasinghe Lyricist