Nidahasa Maha Muhudak We Lyrics by Sudath Samarasinghe
Nidahasa Maha Muhudak We (නිදහස මහ මුහුදක් වේ) is a Sinhala song sung by Sudath Samarasinghe. This page presents the Nidahasa Maha Muhudak We lyrics in Sinhala script (නිදහස මහ මුහුදක් වේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidahasa Maha Muhudak We |
|---|---|
| SINGER | Sudath Samarasinghe |
| VIEWS | 29 |
| UPDATED |
Nidahasa Maha Muhudak We Lyrics
Nidahasa maha muhudak ve
Ehi ulpata numba ve
E bava sihikota melove
Yuthukama itu kala yuthu ve...
Nodi vatenna vipate
Labanata nidahasa sapate
Mulu lakdiva numbe athe
Tabami nitin onna puthe...
Biyagolukama niwatakamai
Eya natinam pirimikamai
Sinhala sitivili mehemai
Puta numbat eya urumai...
Apiya ape rata rekkako
Kiyana ape loku lokko
E bava thava numba dekko
Apata thava balayak ko...
Jathika dev gi gayamu
Mulu lokema math karamu
Nidahas dev dutha hamuvata
Apith perata yamu...
Nidahas liya liyananne
Sanvas heta bovinne
Me situvili samaginne
Mage puta loku venne...
Dedahas hiru devi enava
De bati mal pibidenava
Siri lak mav hinahenava
Mage puta nelavenava...
Ahelepola put kumaru
Kaduwata gelalun ayuru
Purudu kaloth sihala daru
Dedahasa athvanu boru...
Ha... ha...නිදහස මහ මුහුදක් වේ ගී පද
නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ...
නොදී වැටෙන්නට විපතේ
ලබනට නිදහස සැපතේ
මුළු ලක්දිව නුඹේ අතේ
තබමි නිතින් ඔන්න පුතේ...
බියගොළුකම නිවටකමයි
එය නැතිනම් පිරිමිකමයි
සිංහල සිතිවිලි මෙහෙමයි
පුත නුඹටත් එය උරුමයි...
අපිය අපේ රට රැක්කෝ
කියන අපේ ලොකු ලොක්කෝ
ඒ බව තව නුඹ දැක්කෝ
අපට තව බලයක් කෝ...
ජාතික දෙව් ගී ගයමු
මුළු ලෝකෙම මත් කරමු
නිදහස් දෙව් දූත හමුවට
අපිත් පෙරට යමු...
නිදහස් ලිය ලියලන්නේ
සංවස් හැට බෝවින්නේ
මේ සිතුවිලි සමගින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ...
දෙදහස් හිරු දෙවි එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරි ලක් මව් හිනැහෙනවා
මගේ පුතා නැළවෙනවා...
ඇහැලේපොල පුත් කුමරු
කඩුවට ගෙලලුන් අයුරු
පුරුදු කලොත් සිහළ දරු
දෙදහස අත්වනු බොරු...
හා... හා...Related Songs and Tags
Nidahasa Maha Muhudak We LyricsNidahasa Maha Muhudak We Lyrics Englishනිදහස මහ මුහුදක් වේනිදහස මහ මුහුදක් වේ ගීතයේ පද පෙළLyrics With TransliterationSudath Samarasinghe SongsSudath Samarasinghe LyricsSamarasinghe Lyrics