Ma Handawala Giya Lyrics by Sudath Sandaruwan
Ma Handawala Giya (මා හඬවලා ගියා) is a Sinhala song sung by Sudath Sandaruwan. The music is composed by Sandaru Welikala. This page presents the Ma Handawala Giya lyrics in Sinhala script (මා හඬවලා ගියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Handawala Giya |
|---|---|
| SINGER | Sudath Sandaruwan |
| LYRICIST | Sudath Sandaruwan |
| COMPOSER | Sandaru Welikala |
| VIEWS | 12 |
| UPDATED |
Ma Handawala Giya Lyrics
Ma handawala giya sitha dura aran oya
Thama mama tanikadawa vindinawa duka thiyan
Oba nathiwa inna ba kandulu wel sira karan.....
Api apita pem kale melesa wen wanna nam
(Lan wenne na duras bawa danuna nam...//)
Ma handawala....
Sansara sansare pathu ape adare
(Daiwayada me api apiwa wen kale...//)
Ma handawala....මා හඬවලා ගියා ගී පද
මා හඬවලා ගියා සිත දුර අරන් ඔයා
තාම මම තනිකඩව විඳිනවා දුක තියන්
ඔබ නැතිව ඉන්න බෑ කඳුළු වැල් සිර කරන්.....
අපි අපිට පෙම් කළේ මෙලෙස වෙන් වන්න නම්
(ළං වෙන්නේ නෑ දුරස් බව දැනුණා නම්...//)
මා හඬවලා....
සංසාර සංසාරෙ පැතූ අපේ ආදරේ
(දෛවයද මේ අපි අපිව වෙන් කළේ...//)
මා හඬවලා....
Related Songs and Tags
Ma Handawala Giya LyricsMa Handawala Giya Lyrics Englishමා හඬවලා ගියාමා හඬවලා ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationSudath Sandaruwan SongsSudath Sandaruwan LyricsSandaruwan LyricsSandaru Welikala ComposerSudath Sandaruwan Lyricist