Sithin Gathin Lyrics
“Sithin gathin pathu pathum thawat pathanne nae” (සිතින් ගතින් පැතූ පැතුම් තවත් පතන්නේ නෑ): Sithin Gathin (සිතින් ගතින්) lyrics, a Sinhala love song sung by Sudeep Wijerathne, with music by Tharanga Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතින් ගතින් ගී පද.
| SONG | Sithin Gathin |
|---|---|
| SINGER | Sudeep Wijerathne |
| LYRICIST | Sudeep Wijerathne |
| COMPOSER | Tharanga Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sithin Gathin Lyrics Singlish
Sithin gathin pathu pathum thawat pathanne nae
Obe langin sithu sithum thawat sithanne nae
Mage langin athath nathath thawat handanne nae
Obayi mage tutu patee sithe randenako.......
Seetha nuwara wew thale randi pawan wadi gathe
Aasane randi obe neela nethu thulin bala
Mage langin athath nathath thawat sithanne nae.......
Sithin gathin pathu......
Mage jeewithe arang aetha pawuna unath
Atheethaye pawan wadi heetha wu susum obe
Mage langin athath nathath thawat handanne nae.......
Sithin gathin pathu......සිතින් ගතින් ගී පද
සිතින් ගතින් පැතූ පැතුම් තවත් පතන්නේ නෑ
ඔබේ ළඟින් සිතූ සිතුම් තවත් සිතන්නේ නෑ
මගේ ළඟින් ඇතත් නැතත් තවත් හඬන්නේ නෑ
ඔබයි මගේ ටුටු පැටී සිතේ රැඳෙන්නකෝ.......
සීත නුවර වැව් තලේ රැඳී පවන් වැදී ගතේ
ආසනේ රැඳී ඔබේ නීල නෙතු තුළින් බලා
මගේ ළඟින් ඇතත් නැතත් තවත් සිතන්නේ නෑ.......
සිතින් ගතින් පැතූ......
මාගේ ජීවිතේ අරන් ඈත පාවුණා උනත්
අතීතයේ පවන් වැදී හීත වූ සුසුම් ඔබේ
මගේ ළඟින් ඇතත් නැතත් තවත් හඬන්නේ නෑ.......
සිතින් ගතින් පැතූ......
Performances of Sithin Gathin
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Gathin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Gathin LyricsSithin Gathin Lyrics Englishසිතින් ගතින්සිතින් ගතින් ගීතයේ පද පෙළLyrics With TransliterationSudeep Wijerathne SongsSudeep Wijerathne LyricsWijerathne LyricsTharanga Rathnayake ComposerSudeep Wijerathne Lyricist

