Paya Jeewana Aloke (Hiroshima) Lyrics by P.V. NandasiriStage Drama SongsSujatha Aththnayake
Paya Jeewana Aloke (Hiroshima) (පායා ජීවන ආලෝකේ) is a Sinhala song sung by P.V. Nandasiri, Stage Drama Songs, and Sujatha Aththnayake. The lyrics were written by Sri Chandraratne Manawasinghe. This page presents the Paya Jeewana Aloke (Hiroshima) lyrics in Sinhala script (පායා ජීවන ආලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paya Jeewana Aloke (Hiroshima) |
|---|---|
| SINGER | P.V. Nandasiri, Stage Drama Songs, Sujatha Aththnayake |
| LYRICIST | Sri Chandraratne Manawasinghe |
| VIEWS | 15 |
| UPDATED |
Paya Jeewana Aloke (Hiroshima) Lyrics
Paaya jeewana aaloke ekaa lokaya we saame
Jeewinaye rasa saame de amadhaaraa
Ewa meya balawai kiyalaa
Penwiya haki netha sapuraa
Raage kansaa mose dose
Bihisunu wesinui enne……
Daasa andurui lowa danange
Ee nisai meya balawai kiyalaa
Minis sanhaarayaki lokee
Yugen yugayata elabune
Mora moraa nagei wairaya
Awi nagei keta muguru asse
Kadu dunu nanwei bana pada athare
Minisunge le polowe wagirei….
Yugayaka wed honda marahanda theluwaa
Inpasu gini guli ahasata naguna…..පායා ජීවන ආලෝකේ ගී පද
පායා ජීවන ආලෝකේ එකා ලෝකය වේ සාමේ
ජීවිනයේ රස සාමේ දේ අමධාරා
එව මෙය බලවයි කියලා
පෙන්විය හැකි නෙත සපුරා
රාගේ කන්සා මෝසේ දෝසේ
බිහිසුනු වෙසිනුයි එන්නේ……
දෑස අඳුරුයි ලොව දනන්ගේ
ඒ නිසයි මෙය බලවයි කියලා
මිනිස් සංහාරයකි ලෝකේ
යුගෙන් යුගයට එළැඹුණේ
මෝර මෝරා නැගෙයි වෛරය
අවි නැගෙයි කැට මුගුරු අස්සේ
කඩු දුනු නැංවෙයි බණ පද අතරේ
මිනිසුන්ගේ ලේ පොළොවේ වැගිරෙයි….
යුගයක වෙඩ් හඬ මරහඬ තැලුවා
ඉන්පසු ගිනි ගුලි අහසට නැගුණා…..
Related Songs and Tags
Paya Jeewana Aloke (Hiroshima) LyricsPaya Jeewana Aloke (Hiroshima) Lyrics Englishපායා ජීවන ආලෝකේපායා ජීවන ආලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationP.V. Nandasiri SongsP.V. Nandasiri LyricsNandasiri LyricsSri Chandraratne Manawasinghe Lyricist