Amma Lyrics
“Senehase arutha pahadala le kirata harawala mata powa” (සෙනෙහසේ අරුත පහදලා ලේ කිරට හරවලා මට පොවා), Amma (අම්මා) lyrics: a Sinhala song about a mother sung by Sulali Vishmini, with words by Menik Jayasekara and music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Senehase arutha, and in Sinhala it is අම්මා ගී පද.
| SONG | Amma |
|---|---|
| SINGER | Sulali Vishmini |
| LYRICIST | Menik Jayasekara |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Mother |
| VIEWS | 17 |
| UPDATED |
Amma Lyrics Singlish
Senehase arutha pahadala le kirata harawala mata powa
duk gahata uhulana amme
matu hema bhawayakama pura oba hidinna mage maw wela
obe senehasa pamanai sada mata danune sihinen pawa.....
Hisa sibimin dun ovadan hita pathulatama hondin danuna
giri durga hondin mata penwa hari maga pahada langa hitiya
matu hema bhawayakama pura....
mata danune sihinen pawa.....
Hiru sandu se thunyame rakawaranaya nirathuru seduwa
ma wenuwen divibara uhulan mulu diviyama oba kapa keruwa.....
Senehase arutha pahadala......අම්මා ගී පද
සෙනෙහසේ අරුත පහදලා ලේ කිරට හරවලා මට පොවා
දුක් ගැහැට උහුලනා අම්මේ
මතු හැම භවයකම පුරා ඔබ හිඳින්න මගේ මව් වෙලා
ඔබේ සෙනෙහස පමණයි සදා මට දැනුණේ සිහිනෙන් පවා.....
හිස සිඹිමින් දුන් ඔවදන් හිත පතුලටම හොඳින් දැනුණා
ගිරි දුර්ග හොඳින් මට පෙන්වා හරි මග පහදා ළඟ හිටියා
මතු හැම භවයකම පුරා....
මට දැනුණේ සිහිනෙන් පවා.....
හිරු සඳු සේ තුන්යාමේ රැකවරණය නිරතුරු සැදුවා
මා වෙනුවෙන් දිවිබර උහුලන් මුළු දිවියම ඔබ කැප කෙරුවා.....
සෙනෙහසේ අරුත පහදලා......
Performances of Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Amma” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma LyricsAmma Lyrics Englishඅම්මාඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationSulali Vishmini SongsSulali Vishmini LyricsVishmini LyricsLassana Jayasekara ComposerMenik Jayasekara Lyricist
