Ma Obagen Midila Lyrics
“Ma obagen mideela” (මා ඔබගෙන් මිදීලා), Ma Obagen Midila (මා ඔබගෙන් මිදිලා) lyrics: a Sinhala heartbreak song sung by Sulochana Rajapaksha, with words by Adeesha Liyange and music by Christo Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා ඔබගෙන් මිදිලා ගී පද.
| SONG | Ma Obagen Midila |
|---|---|
| SINGER | Sulochana Rajapaksha |
| LYRICIST | Adeesha Liyange |
| COMPOSER | Christo Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Ma Obagen Midila Lyrics Singlish
Ma obagen mideela
Nae thawa langa veela
Mirigu diye aedi sithuwam daen
Yayi boda veela
Sandu naethi lowa men mage lokaya
Adure semada
Nae haduwe nae
Kisi da haduwe
Ma obagen mideela....
Ma sithuwe thani wenna no wa
Oba mage kiya
Jeevithayama kal gewanna
Senahe mage lagin tiya
Beedunu ma sithe
Kadula obema we
Adareyi kiya oba giyado....මා ඔබගෙන් මිදිලා ගී පද
මා ඔබගෙන් මිදීලා
නෑ තව ලං වීලා
මිරිගු දියෙ ඇදී සිතුවම් දැන්
යයි බොඳ වීලා
සඳු නැති ලොව මෙන් මගෙ ලොකය
අදුරේ සැමදා
නෑ හැඩුවෙ නෑ
කිසි දා හැඩුවෙ
මා ඔබගෙන් මිදීලා....
මා සිතුවෙ තනි වෙන්නට නොව
ඔබ මගෙ කියා
ජිවිතයම කල් ගෙවන්න
සෙනහේ මගෙ ලගින් තියා
බීදුණු ම සිතේ
කදුල ඔබම වේ
ආදරේයි කියා ඔබ ගියාදො....Performances of Ma Obagen Midila
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Obagen Midila” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Obagen Midila LyricsMa Obagen Midila Lyrics Englishමා ඔබගෙන් මිදිලාමා ඔබගෙන් මිදිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSulochana Rajapaksha SongsSulochana Rajapaksha LyricsRajapaksha LyricsChristo Peiris ComposerAdeesha Liyange Lyricist
