Kiri Kodu Nethagin Lyrics
“Kiri kodu nethangin balala manamala hanguman ras kala” (කිරි කෝඩු නෙතඟින් බලාලා මනමාල හැඟුමන් රැස් කළා), Kiri Kodu Nethagin (කිරි කෝඩු නෙතඟින්) lyrics: a Sinhala love song sung by Sumal Pathirana, with words by Dilan Gamage and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිරි කෝඩු නෙතඟින් ගී පද.
| SONG | Kiri Kodu Nethagin |
|---|---|
| SINGER | Sumal Pathirana |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Kiri Kodu Nethagin Lyrics Singlish
Kiri kodu nethangin balala manamala hanguman ras kala
Hitha rahase hira kara sangavala pem pathum boho se lang kala
Senehase kalpana bo vela ma duthu dasun rahase boda kala
Adarei obata man me nethanga piyena thura
Jeevithe sowin dan oba heenan duras wu nisa
Vasanthae nimayido adahaganna bae thama nam
Hari chanchalai oya hithe obe ko ma hata mewu mal sara
Ko ma hata mewu mal sara.....
Vassaanaye rahase langvela oba mage thurule pem kala
Gimhana kalaye bala bala sankawa helala ven wuna
Adare hodiye nevathila pem heenaye mawa thanikala
Adarei obata man me nethanga piyena thura
Jeevithe sowin dan oba heenan duras wu nisa
Vasanthae nimayido adahaganna bae thama nam
Hari chanchalai oya hithe obe ko ma hata mewu mal sara
Ko ma hata mewu mal sara.....කිරි කෝඩු නෙතඟින් ගී පද
කිරි කෝඩු නෙතඟින් බලාලා මනමාල හැඟුමන් රැස් කළා
හිත රහසේ හිර කර සඟවලා පෙම් පැතුම් බොහෝ සේ ළං කළා
සෙනෙහසේ කල්පනා බෝ වෙලා මා දුටු දසුන් රහසේ බොඳ කළා
ආදරෙයි ඔබට මං මේ නෙතඟ පියෙනා තුරා
ජීවිතේ සොවින් දැන් ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ නිමයිදෝ අදහාගන්න බෑ තාම නම්
හරි චංචලයි ඔය හිතේ ඔබේ කෝ මා හට මැවූ මල් සරා
කෝ මා හට මැවූ මල් සරා.....
වස්සානයේ රහසේ ළංවෙලා ඔබ මාගේ තුරුලේ පෙම් කළා
ගිම්හාන කාලයේ බල බලා සංකාව හෙලලා වෙන් වුණා
ආදරේ හෝඩියේ නැවතිලා පෙම් හීනයේ මාව තනිකළා
ආදරෙයි ඔබට මං මේ නෙතඟ පියෙනා තුරා
ජීවිතේ සොවින් දැන් ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ නිමයිදෝ අදහාගන්න බෑ තාම නම්
හරි චංචලයි ඔය හිතේ ඔබේ කෝ මා හට මැවූ මල් සරා
කෝ මා හට මැවූ මල් සරා.....
Related Songs and Tags
Kiri Kodu Nethagin LyricsKiri Kodu Nethagin Lyrics Englishකිරි කෝඩු නෙතඟින්කිරි කෝඩු නෙතඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationSumal Pathirana SongsSumal Pathirana LyricsPathirana LyricsNisal Gangodage ComposerDilan Gamage Lyricist