Poth Hathak Atak Lyrics
“Poth hathak atak denatath liya daala” (පොත් හතක් අටක් දැනටත් ලියා දාල): Poth Hathak Atak (පොත් හතක් අටක්) lyrics, a Sinhala baila song sung by Suminda Sirisena, with words by Somarathne Disanayake and music by Rohana Baddage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පොත් හතක් අටක් ගී පද.
| SONG | Poth Hathak Atak |
|---|---|
| SINGER | Suminda Sirisena |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Baddage |
| CATEGORY | Baila |
| VIEWS | 194 |
| UPDATED |
Poth Hathak Atak Lyrics Singlish
Poth hathak atak denatath liya daala
Thiyenawa maththatath thawath liyanata hithae andila...
Aetha naetha gena mama nae vehesenne
Nitharama paththaraeta magenui visthara yanne...
Pusthakalemai kaalaya gathawenne
Aekai gathkathui kiya kawuruth amathanne...
Poth hathak atak...
An videswalath thorathuru sapayanne
Ohelata man naethoth vena kawuruda inne...
Kaanuweth noyek bihisunu vaeda venne
Me puwath paalane magin kaepilai palavenne...
Poth hathak atak...පොත් හතක් අටක් ගී පද
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා...
ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ...
පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ...
පොත් හතක් අටක්...
අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ...
කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ...
පොත් හතක් අටක්...Performances of Poth Hathak Atak
Cover versions, live performances, and reality-show contestant performances of “Poth Hathak Atak” on YouTube.
Cover Versions · 11
▶CoverPoth Hathak Atak | පොත් හතක් අටක් - මී පුර වැසියෝ (වේදිකා නාට්‍ය ගී)Samayama
▶Coverපොත් හතක් අටක් | මී පුර වැසියෝ | Poth Hathak Atak | Sinhala Drama SongsMiraclez of Whyteleafe
▶CoverPoth Hathak Atak (Meepura Wesiyo)- Suminda SirisenaSindu Achcharuwa (සින්දු අච්චාරුව)
▶Coverපොත් හතක් අටක් දැනටත් ලියා දාලා නාට්‍ය ගීතය.නාට්‍ය කාලාව හදාරමු
▶CoverO/L A/L Practical Drama -poth hathak atak-නාට්‍ය ගීත-suminda sirisena- රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණයටNATIKA නාටිකා Natika
▶Coverපොත් හතක් අටක් SongShakya Publication
▶CoverPoth Hathak Atak | පොත් හතක් අටක් - SriMithuru New Year Night 2019SriMithuru
▶Coverපොත් හතක් අටක් POTH HATHAK ATAK - සුමින්ද සිරිසේන SUMINDA SIRISENAHarmony Collection
▶Coverපොත් හතක් අටක් ගීත්‍ය.(මී පුරවැසියෝ වේදිකා නාට්‍ය).මමයි මල්ලියි.
▶Coverපොත් හතක් අටක්Kumudu Sandamali
▶Coverමී පුර වැසියෝ | Meepura Wesiyo | පොත් හතක් අටක් තියනවා ලියා දාලා | Poth Hathak Atak TiyanavaMadusanka Wijesinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Poth Hathak Atak LyricsPoth Hathak Atak Lyrics Englishපොත් හතක් අටක්පොත් හතක් අටක් ගීතයේ පද පෙළLyrics With TransliterationSuminda Sirisena SongsSuminda Sirisena LyricsSirisena LyricsRohana Baddage ComposerSomarathne Disanayake Lyricist