Samugannata Lyrics by Sumith Bandula
Samugannata (සමුගන්නට) is a Sinhala song sung by Sumith Bandula. The lyrics were written by Dilanka Gayan, and the music is composed by Priyantha Navalage. This page presents the Samugannata lyrics in Sinhala script (සමුගන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samugannata |
|---|---|
| SINGER | Sumith Bandula |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 4 |
| UPDATED |
Samugannata Lyrics
Samugannata adarayan hituwa hugakma durak gihilla
Adarayan amathanney kohomada api dan api nowe
Pemak gena oya situwe ai yali handannatada
Thaniwama innam sitha hadana man adaraye namen
Adaraye namen.......
Wasara ganan kal pem keruwa api bandila adarayan
Yana ena hama than wala oba pathuwa man lokayatama rahasin
Sinasenna ba thawat wathawak mata duka huru purudui
Adare thawamath sithe numba pamanai......
Samugannata adarayan.......
Sitha balanakota adare semada kandulak wi nim weyi
Jiwitaye dura yannata bari bawa danune mata pasuwai
Samu aragena api hugakma kal bawa danne api witarai
Adare thawamath sithe numba pamanai......
Samugannata adarayan.......සමුගන්නට ගී පද
සමුගන්නට ආදරයෙන් හිතුවා හුඟක්ම දුරක් ගිහින්
ආදරයෙන් අමතන්නේ කොහොමද අපි දැන් අපි නොවෙයි
පෙමක් ගැන ඔයා සිතුවේ ඇයි යළි හඬන්නටද
තනිවම ඉන්නම් සිත හදාන මං ආදරයේ නාමෙන්
ආදරයේ නාමෙන්.......
වසර ගණන් කල් පෙම් කෙරුවා අපි බැඳිලා ආදරයෙන්
යන එන හැම තැන් වල ඔබ පැතුවා මං ලෝකයටම රහසින්
සිනාසෙන්න බෑ තවත් වතාවක් මට දුක හුරු පුරුදුයි
ආදරේ තවමත් සිතේ නුඹට පමණයි......
සමුගන්නට ආදරයෙන්.......
සිතා බලනකොට ආදරේ සැමදා කඳුලක් වී නිම වෙයි
ජිවිතයේ දුර යන්නට බැරි බව දැනුනේ මට පසුවයි
සමුඅරගෙන අපි හුඟාක්ම කල් බව දන්නේ අපි විතරයි
ආදරේ තවමත් සිතේ නුඹට පමණයි......
සමුගන්නට ආදරයෙන්.......
Performances of Samugannata
Cover versions, live performances, and reality-show contestant performances of “Samugannata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]Geethayaka Arutha (ගීතයක අරුත)
▶CoverHamuwennata Samugannata - Dumriya Pola (හමුවෙන්නට සමුගන්නට - දුම්රිය පොළ) Roshan FernandoSirasa FM
▶CoverHamuwannata Samugannata (හමුවන්නට සමුගන්නට) - Miyuru Somarathne | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverHamuwennata samugannata.. හමුවෙන්නට සමුගන්නට..Ayanthi piushani
▶Coverසමුගන්නට අවසරයි | Samugannata Awasarai - Victor RathnayakeVictor Ratnayake
▶CoverHamuwennata samugannata (හමුවෙන්නට සමුගන්නට ) - Roshan fernandoSL Mastery
▶CoverHamuwennata Samugannata - (හමුවෙන්නට සමුගන්නට) - Roshan Fernandonipuna shanith Jayarathna
▶CoverHamuwennata samugannata | Roshan Fernando | හමුවෙන්නට සමුගන්නට | රොෂාන් ප්‍රනාන්දුමනෝහරි - Manohari
▶Coverහමුවෙන්නට සමුගන්නට-ෆ්ලෑශ්බෑක් (සරසව් උයන) | FLASHBACK-HAMUWENNATA SAMUGANNATAD Music
▶Coverහමුවෙන්නට සමුගන්නට | HAMUWENNATA SAMUGANNATA |GUITAR COVERISHAN LAKMAL Guitar Covers
▶Coverහමුවෙන්නට සමුගන්නට - රොශාන් ප්‍රනාන්දු (cassete eka songs)-Hamuwennata samugannata - Roshan FernandoSpaceX Inc.
▶Coverhamuwennata samugannata|හමුවෙන්නට සමුගන්නට|hamuwennata samugannata cover by-:thilanka lakshan|coversThilanka Lakshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samugannata LyricsSamugannata Lyrics Englishසමුගන්නටසමුගන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationSumith Bandula SongsSumith Bandula LyricsBandula LyricsPriyantha Navalage ComposerDilanka Gayan Lyricist
