Nadee Tharanga Lyrics by Sumith Priyankara (Marians)
Nadee Tharanga (නදී තරංගා) is a Sinhala song sung by Sumith Priyankara (Marians). This page presents the Nadee Tharanga lyrics in Sinhala script (නදී තරංගා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nadee Tharanga |
|---|---|
| SINGER | Sumith Priyankara (Marians) |
| VIEWS | 147 |
| UPDATED |
Nadee Tharanga Lyrics
Deneth pura peeri kadulal
Pitarayata hasu novanna...
Viyalunu sit sanasavanna
Nadee tharanga...
Desavana peeri ridi hadana
Sithe ginna epa denna...
Atha idan sinaha senna
Nadee tharanga...
Nisala denetha sasala vanna
Dethol sinahavata naganna...
Mage sithata diriya denna
Nadee tharanga...
Deneth pura...නදී තරංගා ගී පද
දෙනෙත් පුරා පීරි කදුළැල්
පිටාරයට හසු නොවන්න...//
වියළුනු සිත් සනසවන්න
නදී තරංගා...//
දෙසවන පීරි රිදි හඩන
සිතේ ගින්න එපා දෙන්න...//
ඈත ඉදන් සිනහ සෙන්න
නදී තරංගා...//
නිසල දෙනෙත සසල වන්න
දෙතොල් සිනහවට නගන්න...//
මගේ සිතට දිරිය දෙන්න
නදී තරංගා...//
දෙනෙත් පුරා.../Related Songs and Tags
Nadee Tharanga LyricsNadee Tharanga Lyrics Englishනදී තරංගානදී තරංගා ගීතයේ පද පෙළLyrics With TransliterationSumith Priyankara Songs