Nil Nethu Lyrics by Sumudu Priyankara
Nil Nethu (නිල් නෙතු) is a Sinhala song sung by Sumudu Priyankara. The music is composed by Sandaruwan Jayasinghe. This page presents the Nil Nethu lyrics in Sinhala script (නිල් නෙතු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Nethu |
|---|---|
| SINGER | Sumudu Priyankara |
| LYRICIST | Sumudu Priyankara |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 7 |
| UPDATED |
Nil Nethu Lyrics
Nil nethu aga radavu kandulak ada oba hata himi na
Peranu obe sitha addara ikibida adanna mata ba
Mala hiru basa yana avarata ada sanda eliyath na
Amavakata peavunu pura handa oba mage lova na...
Dahana bida dama oba gena sama vedi akikaru katha
Rae pura mage sitha oba gena petu mutu rata makaa
Kavrudho obe samana sith kodiata saradamak gotha
Me tharam dukak ai ada ma hata hada gasma oba thama...
Sitha dura yai aetin aeta ada obe ruva soyaa
Kirilliyak lanvi ma hada kandulu pisa dama
Saththamai oba hera netha ma hata jeevayak sada
Enna hansiye mage thurulata oba mage velaa...
Nil nethu...නිල් නෙතු ගී පද
නිල් නෙතු අග රැදවූ කඳුලක් අද ඔබ හට හිමි නැ
පෑරුණු ඔබෙ සිත අද්දර ඉකිබිද අඬන්න මට බැ
මළ හිරු බැස යන අවරට අද සඳ එළියත් නැ
අමාවකට පෑවුනු පුර හඳ ඔබ මගෙ ලොව නැ.../
දැහැන බිද දමා ඔබ ගැන සම වැදි අකීකරු කතා
රෑ පුරා මගෙ සිත ඔබ ගැන පැතු මුතු රටා මකා
කව්රුදෝ ඔබෙ සමනල සිත් කොඩියට සරදමක් ගොතා
මේ තරම් දුකක් ඇයි අද මා හට හද ගැස්ම ඔබ තමා.../
සිත දුර යයි ඈතින් ඈතට අද ඔබේ රුව සොයා
කිරිල්ලියක් ලංවී මා හද කඳුළු පිස දමා
සත්තමයි ඔබ හැර නැත මා හට ජීවයක් සදා
එන්න හංසියේ මගේ තුරුලට ඔබ මගේ වෙලා.../
නිල් නෙතු.../
Performances of Nil Nethu
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Nethu” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMinuki Senadheera | Mage Nila Nethu (මගේ නීල නෙතු ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Minuki Senadheera
▶Reality ShowMage Neela Nethu (මගේ නීල නෙතු) | Warsha Nelum | Hiru Star Season 05Mage Neela Nethu
▶Reality ShowMage Neela Nethu Sangalin - මගේ නීල නෙතු සගලින් | Deepthi Nisansala | Hiru Star-Season 04|EPISODE 32Mage Neela Nethu Sangalin - මගේ නීල නෙතු සගලින්
▶Reality ShowMage Neela Nethu (මගේ නීල නෙතු) | Warsha Nelum | Hiru Star Season 05Mage Neela Nethu
Cover Versions · 11
▶Coverමගේ නීල නෙතු සඟලින් - ඉන්ද්‍රාණි බෝගොඩAsian Music Tune
▶Cover(නිල් නෙතු නිළුපුල්) Nil Nethu Nilipul - Uresha Ravihari & Udaya Sri | Best Sinhala Romantic SongM Entertainments
▶CoverNil Nethu Obe Hadawatha Mage - Milinda Sandaruwan | නිල් නෙතු ඔබේ හදවත මගේ - මිලින්ද සඳරුවන්gee rhythm
▶Coverනිල් නෙතූ 2 || Nil Nethu 2 || මන්දාරම් සුලගේ ආ සන්සාර සිහිනය || Global lanka || short story ..Global Lanka
▶CoverNil Nethu | නිල් නෙතු | SurenieSurenie De Mel
▶Coverනිල් නෙතු (Nil Nethu) | Ceylon Beast Official [AI Music]Ceylon Beast
▶CoverNil nethu Langa / නිල් නෙතු ලගANANDA WAIDYASEKARA
▶CoverNil Nethu Addara | නිල් නෙතු අද්දර | RASAADARI StudioRasaadari Vibe
▶CoverNil Nethu As - නිල් නෙතු ඇස්Pethum & Imashi
▶CoverNil Nethu Pura | නිල් නෙතු පුරා..Nishan Iresh Lyricist
▶CoverSong: Nil Nethu (නිල් නෙතු)Music & Melody Concept: Kavindi AI Music MelodyKavindi Ai music melody
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Nethu LyricsNil Nethu Lyrics Englishනිල් නෙතුනිල් නෙතු ගීතයේ පද පෙළLyrics With TransliterationSumudu Priyankara SongsSumudu Priyankara LyricsPriyankara LyricsSandaruwan Jayasinghe ComposerSumudu Priyankara Lyricist