Pem Badinne Ai Lyrics
“Pem bandinne ai hitha pudanne ai” (පෙම් බඳින්නේ ඇයි හිත පුදන්නේ ඇයි): Pem Badinne Ai (පෙම් බඳින්නේ ඇයි) lyrics, a Sinhala heartbreak song sung by Sumudu Watareka, with words and music by Yasath K Senavirathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් බඳින්නේ ඇයි ගී පද, and many know it simply as Pem bandinne.
| SONG | Pem Badinne Ai |
|---|---|
| SINGER | Sumudu Watareka |
| LYRICIST | Yasath K Senavirathne |
| COMPOSER | Yasath K Senavirathne |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Pem Badinne Ai Lyrics Singlish
Pem bandinne ai hitha pudanne ai
Mage wennethi nam kawadawath
Sipa ganne ai lan wennne ai
Api ape nowe nam kawadawath.......
Jeevitha gamane apa hamu wu paridi
Man lan wuwa obata dinen dine
Oba mage yai kiwa mama obe yai kiwa
Api ape wuna sathutin
(ada dina dina mawethin oba nikme......//)
Sagara rala se pathum binde ahase
Man handu kandulal oba nodaki rahase
Oba wenwanu danuna mage hadawatha haduwa
Ko api mewu lo landune
(ada dina dina mawethin oba nikme......//)
Pem bandinne.........පෙම් බඳින්නේ ඇයි ගී පද
පෙම් බඳින්නේ ඇයි හිත පුදන්නේ ඇයි
මගේ වෙන්නැති නම් කවදාවත්
සිප ගන්නේ ඇයි ළං වෙන්නේ ඇයි
අපි අපේ නොවේ නම් කවදාවත්.......
ජීවිත ගමනේ අප හමු වූ පරිදි
මං ළං වූවා ඔබට දිනෙන් දිනේ
ඔබ මගේ යයි කීවා මම ඔබේ යයි කීවා
අපි අපේ වුණා සතුටින්
(අද දින දින මාවෙතින් ඔබ නික්මේ......//)
සාගර රළ සේ පැතුම් බිඳේ අහසේ
මං හැඬු කඳුලැල් ඔබ නොදකී රහසේ
ඔබ වෙන්වනු දැනුණා මගේ හදවත හැඬුවා
කෝ අපි මැවූ ලෝ ළඳුනේ
(අද දින දින මාවෙතින් ඔබ නික්මේ......//)
පෙම් බඳින්නේ.........
Related Songs and Tags
Pem Badinne Ai LyricsPem Badinne Ai Lyrics Englishපෙම් බඳින්නේ ඇයිපෙම් බඳින්නේ ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationSumudu Watareka SongsSumudu Watareka LyricsWatareka LyricsYasath K Senavirathne ComposerYasath K Senavirathne Lyricist