Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) Lyrics
“Rata rakina jeewitha rakina abheemanawath mura devatha” (රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා): Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) (ආයු රඛ්ඛන්තු ආවඪා (රට රකින ජීවිත රකින)) lyrics, a Sinhala patriotic song sung by Sunil Jayasiri, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rata rakina, and in Sinhala it is ආයු රඛ්ඛන්තු ආවඪා (රට රකින ජීවිත රකින) ගී පද.
| SONG | Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) |
|---|---|
| SINGER | Sunil Jayasiri |
| CATEGORY | Patriotic |
| VIEWS | 9 |
| UPDATED |
Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) Lyrics Singlish
Rata rakina jeewitha rakina abheemanawath mura devatha
Yodha bala wera wiriya labagena mau bimata mage wasana
Vipula wiriyen widula diriyen dinewa mura devatha
Aayu rakkhantu awadha...
Ran ridee mila mudal kahawanu yasa isuru langa atha nopa
Oba rakina rata mathru bhoomiya
Agee swargayathath wada...
Chirang jeewathu...
Aayu rakkhantu awadha...
Pawuru bada siwu digin wata kala samudure gosa paradawa
Oba nagana jayagosin mau bima
Sina sennee rae diwa...
Chirang jeewathu...
Aayu rakkhantu awadha...
Rata rakina jeewitha rakina...ආයු රඛ්ඛන්තු ආවඪා (රට රකින ජීවිත රකින) ගී පද
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඪා…//
රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය
අගී ස්වර්ගයටත් වඩා...///
චිරං ජීවතු...//
ආයු රඛ්ඛන්තු ආවඪා…
පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම
සිනා සෙන්නී රෑ දිවා...////
චිරං ජීවතු...//
ආයු රඛ්ඛන්තු ආවඪා…
රට රකින ජීවිත රකින...
Related Songs and Tags
Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) LyricsAyu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) Lyrics Englishආයු රඛ්ඛන්තු ආවඪා (රට රකින ජීවිත රකින)ආයු රඛ්ඛන්තු ආවඪා (රට රකින ජීවිත රකින) ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Jayasiri SongsSunil Jayasiri LyricsJayasiri Lyrics