Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sunila Abeysekara
  3. Hemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics

Hemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics by Sunila AbeysekaraT.M. Jayarathne

Hemin Sare Piya Widaa (Sumudu Sayane) (හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ)) is a Sinhala song sung by Sunila Abeysekara and T.M. Jayarathne. The lyrics were written by Dharmasiri Pathiraja, and the music is composed by Premasiri Kemadasa. This page presents the Hemin Sare Piya Widaa (Sumudu Sayane) lyrics in Sinhala script (හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hemin Sare Piya Widaa (Sumudu Sayane) including singer, lyricist, composer, and view count
SONGHemin Sare Piya Widaa (Sumudu Sayane)
SINGERSunila Abeysekara, T.M. Jayarathne
LYRICISTDharmasiri Pathiraja
COMPOSERPremasiri Kemadasa
VIEWS86
UPDATEDMay 2026

Hemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics

hemin sare piya vida
hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen

malak nam eya malak vuva mana
sinindu sukomala.. ruven sarasana
vilak nam eya vilak vuva mana
nila induvara.. diyen upadina

hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen

navum vatsunu ronin math vi
sihina nimnaya.. supushpita vei
sihin handakin mahada amatai
muda herada.. pavuru siri yahanen

hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen

හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගී පද

හෙමින් සැරේ පියා විදා
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල.. රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර.. දියෙන් උපදින

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය.. සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා.. පවුරු සිරි යහනේ

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

Performances of Hemin Sare Piya Widaa (Sumudu Sayane)

Cover versions, live performances, and reality-show contestant performances of “Hemin Sare Piya Widaa (Sumudu Sayane)” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowT M Jayarathna - Hemin Sare Piya Wida(හෙමින් සැරේ) | Cover by LilanT M Jayarathna - Hemin Sare Piya Wida

Cover Versions · 1

▶
Coverහෙමින් සෑරේ පියා විදා | සුමුදු සයනේ | T M Jayarathna | Sunila AbeysekaraAndaharaya

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Hemin Sare Piya Widaa (Sumudu Sayane) LyricsHemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics Englishහෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ)හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSunila Abeysekara SongsSunila Abeysekara LyricsAbeysekara LyricsPremasiri Kemadasa ComposerDharmasiri Pathiraja Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hemin Sare Piya Widaa (Sumudu Sayane)" by Sunila Abeysekara

Song Video

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1