Innam Balagena Lyrics by Supun Nalaka Perera
Innam Balagena (ඉන්නම් බලාගෙන) is a Sinhala song sung by Supun Nalaka Perera. The lyrics were written by Hasitha Hemal Jayasiri, and the music is composed by Davinda Pathiraja. This page presents the Innam Balagena lyrics in Sinhala script (ඉන්නම් බලාගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Innam Balagena |
|---|---|
| SINGER | Supun Nalaka Perera |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Davinda Pathiraja |
| VIEWS | 3 |
| UPDATED |
Innam Balagena Lyrics
Dagakara vu oya amanapa vi meda
Nosithu lesin sada ven vi giya
Siyumali obe sina mathakaye davatila
Api ava giyapu than sihakarai duka mava
(Innam balagena sasare pura man
Ekwenna patu hinee sadakal.......//)
Jivithe me karumayakdo ape
Adare melesin miyadi giye
Sidu vunada nodanuvathwa varadak mage atin
Heragiyata tama hitata adahanna be itin
(Innam balagena sasare pura man
Ekwenna patu hinee sadakal.......//)
Me bhave hamuvanna kumari mage vela
Pe sene vindaganna me hita pura
Aye enna mage venna adare aran
Jivitheta para kiyana taruka lesin......
Dagakara vu oya.......ඉන්නම් බලාගෙන ගී පද
දඟකාර වූ ඔයා අමනාප වී මෙදා
නොසිතූ ලෙසින් සදා වෙන් වී ගියා
සියුමැලි ඔබේ සිනා මතකයේ දැවටිලා
අපි ආව ගියපු තැන් සිහකරයි දුක මවා
(ඉන්නම් බලාගෙන සසරේ පුරා මං
එක්වෙන්න පැතු හීනේ සදාකල්.......//)
ජීවිතේ මේ කරුමයක්දෝ අපේ
ආදරේ මෙලෙසින් මියැදී ගියේ
සිදු වුණාද නොදැනුවත්ව වරදක් මගේ අතින්
හැරගියාට තාම හිතට අදහන්න බෑ ඉතින්
(ඉන්නම් බලාගෙන සසරේ පුරා මං
එක්වෙන්න පැතු හීනේ සදාකල්.......//)
මේ භවේ හමුවන්න කුමරී මගේ වෙලා
පෑ සෙනේ විඳගන්න මේ හිත පුරා
ආයේ එන්න මාගේ වෙන්න ආදරේ අරන්
ජීවිතේට පාර කියන තාරුකා ලෙසින්......
දඟකාර වූ ඔයා.......
Related Songs and Tags
Innam Balagena LyricsInnam Balagena Lyrics Englishඉන්නම් බලාගෙනඉන්නම් බලාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Nalaka Perera SongsSupun Nalaka Perera LyricsDavinda Pathiraja ComposerHasitha Hemal Jayasiri Lyricist