Oya Tharam Lyrics
“Oya taram mage hitata langa thawath kenek nomathi taram” (ඔයා තරම් මගේ හිතට ළඟ තවත් කෙනෙක් නොමැති තරම්), Oya Tharam (ඔයා තරම්) lyrics: a Sinhala love song sung by Suran Madushanka, with words by Asanka Attanayake and music by Dasun Buddika, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා තරම් ගී පද, and many know it simply as Oya taram.
| SONG | Oya Tharam |
|---|---|
| SINGER | Suran Madushanka |
| LYRICIST | Asanka Attanayake |
| COMPOSER | Dasun Buddika |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oya Tharam Lyrics Singlish
Oya taram mage hitata langa thawath kenek nomathi taram
Nethe pirunu kandulu walata mage dukak denna epa thawath
Katha nokara duras karannada karapu warada kiyanne man
Hithe thiyena adara senehasa oya dannene nathida thawath
Oya dannene nathida thawath...
Mal piyali bimata hala paganna siduwa niya
Paliganne kimada oya me taram masitha pela
Saththai raththaran weradi na kale mema
Weradi na kale mema...
Ahinsaka hitak thala hinahune numba tama
Nethu piyali kandulu sala taniwune lowata hora
Oba nomathi lowata ma deneth piyami sada
Ma deneth piyami sada...
Oya taram mage......ඔයා තරම් ගී පද
ඔයා තරම් මගේ හිතට ළඟ තවත් කෙනෙක් නොමැති තරම්
නෙතේ පිරුණු කඳුළු වලට මගේ දුකක් දෙන්න එපා තවත්
කතා නොකර දුරස් කරන්නද කරපු වරද කියන්න මං
හිතේ තියෙන ආදර සෙනෙහස ඔයා දන්නේ නැතිද තවත්
ඔයා දන්නේ නැතිද තවත්...
මල් පියලි බිමට හලා පාගන්න සිදුව නියා
පළිගන්නේ කිමද ඔයා මේ තරම් මසිත පෙලා
සත්තයි රත්තරන් වැරදි නෑ කළේ මෙමා
වැරදි නෑ කළේ මෙමා...
අහිංසක හිතක් තලා හිනැහුනේ නුඹම තමා
නෙතු පියලි කඳුළු සලා තනිවුණේ ලොවට හොරා
ඔබ නොමැති ලොවට මා දෙනෙත් පියමි සදා
මා දෙනෙත් පියමි සදා...
ඔයා තරම් මගේ......
Performances of Oya Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Tharam” on YouTube.
Cover Versions · 5
▶CoverOya Tharam - Suranga MadushnkaMusic.lk
▶CoverOya Tharam Adarayen - Saman IndikaMusic.lk
▶CoverOya Tharam Adarayen - Saman Indika (ඔයා තරම් ආදරයෙන් - සමන් ඉන්දික)SL SOUND HACK
▶Coveroya tharam adarayen (ඔයා තරම් ආදරයෙන් | Saman IndikaSAMAN INDIKA DELIGHTED
▶CoverOya Tharam - Upuli KarunarathnaMusic.lk - Audio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Tharam LyricsOya Tharam Lyrics Englishඔයා තරම්ඔයා තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSuran Madushanka SongsSuran Madushanka LyricsMadushanka LyricsDasun Buddika ComposerAsanka Attanayake Lyricist