Thanikama Awith Lyrics
“Tanikama avith menna hitha gawata” (තනිකම ඇවිත් මෙන්න හිත ගාවට), Thanikama Awith (තනිකම ඇවිත්) lyrics: a Sinhala heartbreak song sung by Sureni Jayasuriya, with words by Shane Egodawatta and music by Ishan Shameera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනිකම ඇවිත් ගී පද, and many know it simply as Tanikama avith.
| SONG | Thanikama Awith |
|---|---|
| SINGER | Sureni Jayasuriya |
| LYRICIST | Shane Egodawatta |
| COMPOSER | Ishan Shameera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Thanikama Awith Lyrics Singlish
Tanikama avith menna hitha gawata
Man inne helawenna bari ganata...
Ma gawa aliya hinda un numbatama
(Vehasak wuna mawa ekaparata...)
Obe mathakayan mage hithama wata karagena
Berenna ba kohe hangennada...
Inna ba me wage duk kanda vindagena
(Miyadila yannamai hithenne nitharama...)
Obe namin jeewithe hemadama wen wuna
Mohothakathawath ithin nathuwa nam bari wuna...
Heenayanhi oya as pura boda wuna
(Hitha mage aththamai denatama miyadila...)
Tanikama avith...තනිකම ඇවිත් ගී පද
තනිකම ඇවිත් මෙන්න හිත ගාවට
මං ඉන්නේ හෙළවෙන්න බැරි ගානට...//
මා ගාව ඇලිය හිඳ උන් නුඹටම
(වෙහෙසක් වුණා මාව එකපාරට...//)
ඔබේ මතකයන් මගේ හිතම වට කරගෙන
බේරෙන්න බෑ කොහේ හැංඟෙන්නද...//
ඉන්න බෑ මේ වගේ දුක් කන්ද විඳගෙන
(මියැදිලා යන්නමයි හිතෙන්නේ නිතරම...)//
ඔබේ නමින් ජීවිතේ හැමදාම වෙන් වුණා
මොහොතකටවත් ඉතින් නැතුව නම් බැරි වුණා...
හීනයන්හී ඔයා ඇස් පුරා බොඳ වුණා
(හිත මගේ ඇත්තමයි දැනටමත් මියැදිලා...//)
තනිකම ඇවිත්...
Performances of Thanikama Awith
Cover versions, live performances, and reality-show contestant performances of “Thanikama Awith” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thanikama Awith LyricsThanikama Awith Lyrics Englishතනිකම ඇවිත්තනිකම ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationSureni Jayasuriya SongsSureni Jayasuriya LyricsJayasuriya LyricsIshan Shameera ComposerShane Egodawatta Lyricist
