Samugena Oben Lyrics
“Samugena oben yannata ithin” (සමුගෙන ඔබෙන් යන්නට ඉතින්), Samugena Oben (සමුගෙන ඔබෙන්) lyrics: a Sinhala heartbreak song sung by Suresh Chandrika, with words by Pathum Ranasinghe and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමුගෙන ඔබෙන් ගී පද.
| SONG | Samugena Oben |
|---|---|
| SINGER | Suresh Chandrika |
| LYRICIST | Pathum Ranasinghe |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 86 |
| UPDATED |
Samugena Oben Lyrics Singlish
Samugena oben yannata ithin
Kalaya avith hithuwata kalin
Sangawa thiyan susuman horen
Thaniwunu hithe duka gini aran
Maga harunu jeewithe awathan wela
Amathak karanna heduwath thaw beri wuna.......
Sitha rawata oba yanna giya mawa maga harala
Awith giya mathakayak wela yanna oba satutin
Man hindimi thaniyen maga harunu jeewithe awathan wela
Amathak karanna heduwath thaw beri wuna.......
Matath wada wishwasa kala adare hinda
Mathak wela thaw duka hithuna
Me hithe adath inna oba thawamath........
Samugena oben.......සමුගෙන ඔබෙන් ගී පද
සමුගෙන ඔබෙන් යන්නට ඉතින්
කාලය ඇවිත් හිතුවට කලින්
සඟවා තියන් සුසුමන් හොරෙන්
තනිවුණු හිතේ දුක ගිනි අරන්
මග හැරුණු ජීිවිතේ අවතැන් වෙලා
අමතක කරන්න හැදුවත් තව බැරි වුණා.......
සිත රවටා ඔබ යන්න ගියා මාව මග හැරලා
ඇවිත් ගියා මතකයක් වෙලා යන්න ඔබ සතුටින්
මං හිඳිමි තනියෙන් මග හැරුණු ජීිවිතේ අවතැන් වෙලා
අමතක කරන්න හැදුවත් තව බැරි වුණා.......
මටත් වඩා විශ්වාස කළා ආදරේ හින්දා
මතක් වෙලා තව දුක හිතුණා
මේ හිතේ අදටත් ඉන්නේ ඔබ තවමත්........
සමුගෙන ඔබෙන්.......
Performances of Samugena Oben
Cover versions, live performances, and reality-show contestant performances of “Samugena Oben” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samugena Oben LyricsSamugena Oben Lyrics Englishසමුගෙන ඔබෙන්සමුගෙන ඔබෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSuresh Chandrika SongsSuresh Chandrika LyricsChandrika LyricsDulip Mirando ComposerPathum Ranasinghe Lyricist
