Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Tarzan Bappa
  3. Mama Kolamba Hathen Nona Kenek Genawe Lyrics

Mama Kolamba Hathen Nona Kenek Genawe Lyrics

by Tarzan Bappa

“Eya Konde Kotata Kapala” (ඇය කොන්ඩෙ කොටට කපාලා): Mama Kolamba Hathen Nona Kenek Genawe (මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ) lyrics, a Sinhala baila song sung by Tarzan Bappa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. Many know it simply as Eya Konde, and in Sinhala it is මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ ගී පද.

Details about the song Mama Kolamba Hathen Nona Kenek Genawe including singer, lyricist, composer, and view count
SONGMama Kolamba Hathen Nona Kenek Genawe
SINGERTarzan Bappa
CATEGORYBaila, Folk
VIEWS38
UPDATEDMay 2026

Mama Kolamba Hathen Nona Kenek Genawe Lyrics Singlish

(Mama Kolomba Haten Nona Kenek Genave...//)
(Ege Andum Dekala Game Evun Hina Ve...//)
(Mama Kolomba Haten Nona Kenek Genave...//)

Eya Konde Kotata Kapala
Kepu Konde Pata Karola
Podi Gavum Kaeli Andala
Mata Athe Pissu Hedila
Mage Mavata Mami Kiyala
Mavu Ata Ulami Kiyala
Piyatumata Daddy Kiyala
Daddy Dadi Lesama Banala
Meva Ahila Hedi Enava Kalanthe
Dan Meva Ahila Hedi Enava Kalanthe
(Eya Yakinniyak Vagei Pahala Kanatthe...//)
(Mata Meva Ahila Hedi Enava Kalanthe...//)
(Eya Yakinniyak Vagei Pahala Kanatthe...//)

Eya Pare Yaddi Gasala Ara Sant Powder Damala
Ape Kollo Ran Avilla Eka Digata Huva Thiyala
Eya Yalith Gedara Avilla
Polisiata Call Karala
Ara Kostapal Avilla Hu Kiyapu Evun Hoyala
(Ellenta Hithai Mata Dan Gei Parale...//)
(Mama Vetila Vagei Lindakata Maha Davale...//)
(Ellenta Hithai Mata Dan Gei Parale...//)
(Mama Kolomba Haten Nona Kenek Genave...//)
(Ege Andum Dekala Game Evun Hina Ve...//)
(Mama Vetila Vagei Lindakata Maha Davale...//)

මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ ගී පද

(මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ...//)
(ඇගෙ ඇඳුම් දැකලා ගමේ එවුන් හිනා වේ...//)
(මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ...//) 
   
ඇය කොන්ඩෙ කොටට කපාලා 
කැපු කොන්ඩෙ පාට කරෝලා 
පොඩි ගවුම් කෑලි ඇඳාලා 
මට ඇතේ පිස්සු හැදීලා 
මගෙ මවුට මමී කියාලා 
මවු ඈට උලමි කියාලා 
පියතුමට ඩෑඩී කියාලා 
ඩෑඩී දැඩි ලෙසම බැනාලා 
මේවා ඇහිලා හැදී එනවා කලන්තේ  
දැන් මේවා ඇහිලා හැදී එනවා කලන්තේ
(ඇය යකින්නියක් වගෙයි පහල කනත්තේ...//) 
(මට මේවා ඇහිලා හැදී එනවා කලන්තේ...//)  
(ඇය යකින්නියක් වගෙයි පහල කනත්තේ...//) 

ඇය පාරේ යද්දි ගසාලා අර සැන්ට් පවුඩර් දමාලා 
අපෙ කොල්ලො රෑන් ඇවිල්ලා එක දිගට හූව තියාලා 
ඇය යලිත් ගෙදර ඇවිල්ලා 
පොලිසියට කෝල් කරාලා 
අර කොස්තාපල් ඇවිල්ලා හූ කියපු එවුන් හොයාලා 
(එල්ලෙන්ට හිතයි මට දැන් ගෙයි පරාලේ...//) 
(මම වැටිලා වගෙයි ලිඳකට මහ දවාලේ...//)
(එල්ලෙන්ට හිතයි මට දැන් ගෙයි පරාලේ...//) 
(මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ...//)
(ඇගෙ ඇඳුම් දැකලා ගමේ එවුන් හිනා වේ...//)
(මම වැටිලා වගෙයි ලිඳකට මහ දවාලේ...//)

Performances of Mama Kolamba Hathen Nona Kenek Genawe

Cover versions, live performances, and reality-show contestant performances of “Mama Kolamba Hathen Nona Kenek Genawe” on YouTube.

Cover Versions · 6

▶
Coverමම කොළඹ හතෙන් නෝන කෙනෙක් ගෙනාවේ රංගනය CENSUS TALENTS 2026Harsha Madumal
▶
Coverමම කොළඹ හතෙන් නෝන කෙනෙක් ගෙනාවේ (Mama Colombo 7) - Tarzan Bappa Funny Song | Shano DekZShano DekZ
▶
Coverමම කොළඹ හතෙන් නෝන කෙනෙක් ගෙනාවේ | Kolamba Hathen Nona Kenek - Tarzan BappaSudathk Music
▶
CoverMama Kolaba Hathen Nona-මම කොළඹ හතෙන් නෝන කෙනෙක් ගෙනාවේLife Hack
▶
Coverමම කොළඹ හතෙන් නෝන කෙනෙක් ගෙනාවේ ‍PUNCHI NATTUKKARI
▶
Coverමම කොළඹ හතෙන් නෝනාකෙනෙක් ගෙනාවේ / Mama colaba hathen nona kenek genawe ASDM MOD familyASDM MOD family

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mama Kolamba Hathen Nona Kenek Genawe LyricsMama Kolamba Hathen Nona Kenek Genawe Lyrics Englishමම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේමම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationTarzan Bappa SongsTarzan Bappa LyricsBappa Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Mama Kolamba Hathen Nona Kenek Genawe" by Tarzan Bappa

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38