Duk Wennepa Lyrics
“Duk wennenepa ma men oya” (දුක් වෙන්නෙපා මා මෙන් ඔයා): Duk Wennepa (දුක් වෙන්නෙපා) lyrics, a Sinhala heartbreak song sung by Thakshila Nadeera, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දුක් වෙන්නෙපා ගී පද, and many know it simply as Duk wennenepa.
| SONG | Duk Wennepa |
|---|---|
| SINGER | Thakshila Nadeera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Duk Wennepa Lyrics Singlish
Duk wennenepa ma men oya
Kawadakawath me bhawe
Mage adare heragiyath pita paare.......
(Aehak wage mawa raekala
Duras wenna hetu hoyala
Dama yanna kawudo huru kale.....//)
Adare madivado heragiye hitha mage......
Duk wennenepa......
(Hithath mage thama handala soyannai obai semada
Yalith aithi nowunath atha obe.....//)
Jeevithe hemadamat obavamai mata one........
Duk wennenepa......//දුක් වෙන්නෙපා ගී පද
දුක් වෙන්නෙපා මා මෙන් ඔයා
කවදාකවත් මේ භවේ
මාගේ ආදරේ හැරගියත් පිට පාරේ.......
(ඇහැක් වාගේ මාව රැකලා
දුරස් වෙන්න හේතු හොයලා
දමා යන්න කව්දෝ හුරු කළේ.....//)
ආදරේ මදිවදෝ හැරගියේ හිත මගේ......
දුක් වෙන්නෙපා......
(හිතත් මාගේ තාම හඬලා සොයන්නේ ඔබයි සැමදා
යළිත් අයිති නොවුණත් අත ඔබේ.....//)
ජීවිතේ හැමදාමත් ඔබවමයි මට ඕනේ........
දුක් වෙන්නෙපා......//
Performances of Duk Wennepa
Cover versions, live performances, and reality-show contestant performances of “Duk Wennepa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duk Wennepa LyricsDuk Wennepa Lyrics Englishදුක් වෙන්නෙපාදුක් වෙන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationThakshila Nadeera SongsThakshila Nadeera LyricsNadeera LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist
