Mama Obata Nam
Mama Obata Nam Lyrics
Mama obata nam kawadakawath
Nae saapa keruwe maa haera oba wenwunath
Mata obawa aaye himi wenawaa nam
Kalpayak ho man innawaa thaniwelaa
(Pera aathmayee pau kala nisaa
Me bhawayedi dewiyo oba uduragannethi)..//
Me wedanaa mata oben athwelaa
Daenata dina gananak ohee pahu kalaa
Hitata wada denawaa mathakayan aeharlaa
Duka pamanai satutak nae mata himi welaa
Mata obawa aaye....
Aethi thanaka satutin naethinam mata wadaa
Paaduwe innam karadara nokara maa
Mehema duk windalaa maa miyadena thuraa
Obawa narambannam aethin indalaa maa
Mata obawa aaye....
මම ඔබට නම් ගී පද
මම ඔබට නම් කවදාකවත්
නෑ සාප කෙරුවේ මා හැර ඔබ වෙන්වුනත්
මට ඔබව ආයේ හිමි වෙනවා නම්
කල්පයක් හෝ මං ඉන්නවා තනිවෙලා
(පෙර ආත්මයේ පවු කල නිසා
මේ භවයෙදි දෙවියො ඔබ උදුරගන්නැති)..//
මේ වේදනා මට ඔබෙන් අත්වෙලා
දැනට දින ගණනක් ඔහේ පහු කලා
හිතට වද දෙනවා මතකයන් ඇහැරලා
දුක පමණි සතුටක් නෑ මට හිමි වෙලා
මට ඔබව ආයේ....
ඇති තැනක සතුටින් නැතිනම් මට වඩා
පාඩුවේ ඉන්නම් කරදර නොකර මා
මෙහෙම දුක් විඳලා මා මියදෙන තුරා
ඔබව නරඹන්නම් ඈතින් ඉඳලා මා
මට ඔබව ආයේ....
Frequently Asked Questions
Who sang Mama Obata Nam?
Thanuja Dharshana performed Mama Obata Nam. Thanuja Dharshana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mama Obata Nam lyrics?
The lyrics for Mama Obata Nam were written by Nisal Fernando. Nisal Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mama Obata Nam?
Ashan Fernando composed the music for Mama Obata Nam. Ashan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mama Obata Nam complete lyrics?
You can find the complete Mama Obata Nam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mama Obata Nam?
Mama Obata Nam has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මම ඔබට නම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මම ඔබට නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mama Obata Nam" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views