Dura Yaye Lyrics by Thanuja Gohagoda
Dura Yaye (දුර යායේ) is a Sinhala song sung by Thanuja Gohagoda. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Amith Guru. This page presents the Dura Yaye lyrics in Sinhala script (දුර යායේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dura Yaye |
|---|---|
| SINGER | Thanuja Gohagoda |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Amith Guru |
| VIEWS | 5 |
| UPDATED |
Dura Yaye Lyrics
Raa maa haa lan vu daa maa daesa raa heenae math vuvaa
Me aashaa vaehilaa raa heena gaanaema paayaalaa
Nuraa gee daesa maage paavee paavee aadarae soyaa
Pataavee roosa heena aayae aayae jeevithae puraa......
Dura yaayae yaayae saerisaralaa
Hitha maage maage ingi mavanaa
Digu heena gaanae aetha maetha piyamaninaa
Haemadaama maage sitha pathanaa
Mudu saeda daesa maa soyaanaa
Mathudaa maa maage daesa gaava dagha karanaa.......
Maage dihaa rahasae balaa lanvenna seethae
Maage laye aashaa mavaa yaaveelaa daethae
Yaayae sadaa pahanae thiyaa piyabanna aethae
Daesa maage seyaa mavaa paaveda yaayae.......
Nuraa gee daesa maage paavee paavee aadarae soyaa
Pataavee roosa heena aayae aayae jeevithae puraa......
Dura yaayae......
Daesae puraa sihinae liyaa langa inna maage
Gaehenaa hade raavae pavaa aahaevee aayae
Maage velaa pahanae thiyaa konduranna seethae
Miyenaa thuraa sasarae puraa pana venna maage.......
Nuraa gee daesa maage paavee paavee aadarae soyaa
Pataavee roosa heena aayae aayae jeevithae puraa......
Dura yaayae yaayae saerisaralaa
Hitha maage maage ingi mavanaa
Digu heena gaanae aetha maetha piyamaninaa......
Raa maa haa lan vudaa......
Dura yaayae......දුර යායේ ගී පද
රෑ මා හා ළං වූ දා මා දෑස රෑ හීනේ මත් වූවා
මේ ආශා වෑහිලා රෑ හීන ගානේම පායාලා
නුරා ගී දෑස මාගේ පාවී පාවී ආදරේ සොයා
පතාවී රෝස හීන ආයේ ආයේ ජීවිතේ පුරා......
දුර යායේ යායේ සැරිසරලා
හිත මාගේ මාගේ ඉඟි මවනා
දිගු හීන ගානේ ඈත මෑත පියමනිනා
හැමදාම මාගේ සිත පතනා
මුදු සේද දෑස මා සොයනා
මතුදාක මාගේ දෑස ගාව දඟ කරනා.......
මාගේ දිහා රහසේ බලා ළංවෙන්න සීතේ
මාගේ ළයේ ආශා මවා යාවීලා දෑතේ
යායේ සදා පහසේ තියා පියඹන්න ඈතේ
දෑස මාගේ සේයා මවා පාවේද යායේ.......
නුරා ගී දෑස මාගේ පාවී පාවී ආදරේ සොයා
පතාවී රෝස හීන ආයේ ආයේ ජීවිතේ පුරා......
දුර යායේ......
දෑසේ පුරා සිහිනේ ලියා ළඟ ඉන්න මාගේ
ගැහෙනා හදේ රාවේ පවා ඇහේවී ආයේ
මාගේ වෙලා පහසේ තියා කොඳුරන්න සීතේ
මියෙනා තුරා සසරේ පුරා පණ වෙන්න මාගේ.......
නුරා ගී දෑස මාගේ පාවී පාවී ආදරේ සොයා
පතාවී රෝස හීන ආයේ ආයේ ජීවිතේ පුරා......
දුර යායේ යායේ සැරිසරලා
හිත මාගේ මාගේ ඉඟි මවනා
දිගු හීන ගානේ ඈත මෑත පියමනිනා......
රෑ මා හා ළං වූදා......
දුර යායේ......
Related Songs and Tags
Dura Yaye LyricsDura Yaye Lyrics Englishදුර යායේදුර යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationThanuja Gohagoda SongsThanuja Gohagoda LyricsGohagoda LyricsAmith Guru ComposerShehan Galahitiyawa Lyricist