Amma Lyrics by Tharaka Kumarathunga
Amma (අම්මා) is a Sinhala song sung by Tharaka Kumarathunga. The lyrics were written by Aravinda Ranathunga. This page presents the Amma lyrics in Sinhala script (අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma |
|---|---|
| SINGER | Tharaka Kumarathunga |
| LYRICIST | Aravinda Ranathunga |
| COMPOSER | Tharaka Kumarathunga |
| VIEWS | 17 |
| UPDATED |
Amma Lyrics
(Kala wewe nil diyawara madi mata
Maninna numbe karuna
Numbe senehasa gena gayana geeyata
Madi mata athi upama......//)
Hadawatha pisalana paranath wilasata
Numbe mahimaya danuna
Sithuwili uthuran tharamata senehasa
Numba gena sitha piruna amme
Amme numba gena me waruna.......
Kadulak usula sinahawa wapura
Pudumai oya netha endunu sina
Rahasina sagawana oya sitha dekala
Rahasina ma haduwa amme
Amme numba gena me waruna.......
Pera sansare patu wilasindo
Numba langa ma awidin radune
Matu sansareth melesama hamuwi
Oba we mage amma
(Amme..... amme numba gena me waruna.......//)අම්මා ගී පද
(කලා වැවේ නිල් දියවර මදි මට
මනින්න නුඹේ කරුණා
නුඹේ සෙනෙහස ගැන ගයනා ගීයට
මදි මට ඇති උපමා......//)
හදවත පිසලන පරණත් විලසට
නුඹේ මහිමය දැනුණා
සිතුවිලි උතුරන තරමට සෙනෙහස
නුඹ ගැන සිත පිරුණා අම්මේ
අම්මේ නුඹ ගැන මේ වරුණා.......
කඳුළක් උසුලා සිනහව වපුරා
පුදුමයි ඔය නෙත ඇඳුනු සිනා
රහසින් සඟවන ඔය සිත දැකලා
රහසින් මා හැඬුවා අම්මේ
අම්මේ නුඹ ගැන මේ වරුණා.......
පෙර සංසාරේ පැතු විලසින්දෝ
නුඹ ළඟ මා ඇවිදින් රැඳුනේ
මතු සංසාරෙත් මෙලෙසම හමුවී
ඔබ වේ මගේ අම්මා
(අම්මේ..... අම්මේ නුඹ ගැන මේ වරුණා.......//)
Performances of Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Amma” on YouTube.
Cover Versions · 9
▶Coverඅම්මා(Amma) Wars - Gehan Blok & Dino CoreraBlok & Dino
▶Coverඅම්මා කඩේ ගිහින් | Amma kade gihin | boralui galayaiBoralui Galayai
▶CoverMata Wediyen Dawasak Amma (මට වැඩියෙන් දවසක් අම්මා) | Manjula Pushpakumara | Flashback OfficialFlashback Official
▶Coverමට වැඩියෙන් දවසක් අම්මා Cover|Mata Wediyen Dawasak Amma Cover|Ruwan ChamilaAkuressa Xpert band
▶CoverAmma Gedara Na Podi Nangi Adanawa | අම්මා ගෙදර නෑ | Sinhala Lama Gee සිංහල ළමා ගීත 2026 Lama GeethaPunchi Tikiri - Sinhala Kids Songs
▶Coverඅම්මා | AMMA (ඉරෙන් එළිය අරන්) | A Cover by Sewmini Sanjana | Tribute to manjula PushpakumaraSewmini Sanjana Official
▶CoverAmma Mawa Doi karanna | අම්මා මාව දොයි කරන්න | Sinhala Lama Geetha | Lama Sindu | සිංහල ළමා ගීතTikiri Baba Animations - ටිකිරි බබා
▶CoverAmma (අම්මා) - Induwara Sayaagi & Nesara Senevirathne | Ron Soyaa Teledrama Song | Hiru TVHiru Life Music
▶Coverඅම්මා - Amma | Official Song Release | Mother's Day Tribute 2026 | Hiru EntertainmentSampath Weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma LyricsAmma Lyrics Englishඅම්මාඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationTharaka Kumarathunga SongsTharaka Kumarathunga LyricsKumarathunga LyricsTharaka Kumarathunga ComposerAravinda Ranathunga Lyricist