Tharaha Wela Gihin Lyrics by Tharanga Bandara
Tharaha Wela Gihin (තරහ වෙලා ගිහින්) is a Sinhala song sung by Tharanga Bandara. This page presents the Tharaha Wela Gihin lyrics in Sinhala script (තරහ වෙලා ගිහින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharaha Wela Gihin |
|---|---|
| SINGER | Tharanga Bandara |
| VIEWS | 5 |
| UPDATED |
Tharaha Wela Gihin Lyrics
Taraha welaa gihilla oyaa kohedo oyaa
Lanwee edaa wage naa dura giyaa //
Samanal kaedellae unuhuma tiyaa
Paetavun handanne numba hoya hoyaa
Sayuren ehaa gihilla kahavanu hevu
Hita keeri gassanaa numba gena thathu
Heenen wage evith numbe oya nethu
Hemihita handanne numbagema puthu
Taraha welaa gihilla oyaa kohedo oyaa
Lanwee edaa wage naa dura giyaa
Tanikama mage taniyata tiyaa
Giyadaa oyaa magen ven wee edaa
Aayeth evith mage thurulata welaa
Ape pem kaedellae raejinai oyaa
Taraha welaa ....තරහ වෙලා ගිහින් ගී පද
තරහ වෙලා ගිහින් ඔයා කොහෙදෝ ඔයා
ලන්වී එදා වගේ නෑ දුර ගියා //
සමනල් කැදැල්ලේ උණුහුම තියා
පැටවුන් හඬන්නේ නුඹ හොය හොයා
සයුරෙන් එහා ගිහින් කහවනු හෙවු
හිත කීරි ගස්සනා නුඹ ගැන තතු
හීනෙන් වගේ ඇවිත් නුඹෙ ඔය නෙතු
හෙමිහිට හඬන්නේ නුඹගෙම පුතු
තරහ වෙලා ගිහින් ඔයා කොහෙදෝ ඔයා
ලන්වී එදා වගේ නෑ දුර ගියා
තනිකම මගේ තනියට තියා
ගියදා ඔයා මගෙන් වෙන් වී එදා
ආයෙත් ඇවිත් මගේ තුරුළට වෙලා
අපේ පෙම් කැදැල්ලේ රැජිණයි ඔයා
තරහ වෙලා ....Related Songs and Tags
Tharaha Wela Gihin LyricsTharaha Wela Gihin Lyrics Englishතරහ වෙලා ගිහින්තරහ වෙලා ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationTharanga Bandara SongsTharanga Bandara LyricsBandara Lyrics