Oya Tharam
Oya Tharam Lyrics
Oya taram kenek nathi aadare dunne
Wenas welaa oya kese maa keren midune
Tawat pataa obe sene maa bala inne
Matat wadaa oya genai hama wele hituwe....
Sitath ridei oya nathi jeewithe viyakee
Dinath gewe oya kohe aadare nomaree
Tawat mage sithe oyai wena keneku nomathee
Mang obeyi saemadaa kiyaa vindwami jeewithe...
Oya taram kenek nathi aadare dunne
Wenas welaa oya kese maa keren midune...
Lagin obe sene pudaa aadare dunnaa
Mathak wunoth mage sene jeewithe kiyaa
Obe asuth handai ane mage kandulu paradaa
Mang obeyi saemadaa kiyaa vindwami jeewithe...
Oya taram kenek...
ඔයා තරම් ගී පද
ඔයා තරම් කෙනෙක් නැතී ආදරේ දුන්නේ
වෙනස් වෙලා ඔයා කෙසේ මා කෙරෙන් මිදුනේ
තවත් පතා ඔබේ සෙනේ මා බලා ඉන්නේ
මටත් වඩා ඔයා ගැනයි හැම වෙලේ හිතුවේ....
සිතත් රිදෙයි ඔයා නැති ජීවිතේ වියැකී
දිනත් ගෙවේ ඔයා කොහේ ආදරේ නොමැරී
තවත් මගේ සිතේ ඔයයි වෙන කෙනෙකු නොමැතී
මං ඔබෙයි සෑමදා කියා විඳවමි ජීවිතේ...
ඔයා තරම් කෙනෙක් නැතී ආදරේ දුන්නේ
වෙනස් වෙලා ඔයා කෙසේ මා කෙරෙන් මිදුනේ...
ළඟින් ඔබේ සෙනේ පුදා ආදරේ දුන්නා
මතක් වුනොත් මගේ සෙනේ ජීවිතේ කියලා
ඔබේ ඇසුත් හඬයි අනේ මගේ කඳුළු පරදා
මං ඔබෙයි සෑමදා කියා විඳවමි ජීවිතේ...
ඔයා තරම් කෙනෙක්...
Frequently Asked Questions
Who sang Oya Tharam?
Tharanga Rathnayake performed Oya Tharam. Tharanga Rathnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Oya Tharam lyrics?
The lyrics for Oya Tharam were written by Sathsara Kasun Pathirana. Sathsara Kasun Pathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Oya Tharam?
Dulip Mirando composed the music for Oya Tharam. Dulip Mirando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Oya Tharam complete lyrics?
You can find the complete Oya Tharam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Oya Tharam?
Oya Tharam has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔයා තරම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔයා තරම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Oya Tharam" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views