Kandulin Me Dasa Pogawa Lyrics by Tharanga Sampath
Kandulin Me Dasa Pogawa (කඳුළින් මේ දෑස පොඟවා) is a Sinhala song sung by Tharanga Sampath. The lyrics were written by Dilan Gamage. This page presents the Kandulin Me Dasa Pogawa lyrics in Sinhala script (කඳුළින් මේ දෑස පොඟවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulin Me Dasa Pogawa |
|---|---|
| SINGER | Tharanga Sampath |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Tharanga Sampath |
| VIEWS | 16 |
| UPDATED |
Kandulin Me Dasa Pogawa Lyrics
Kadulin me daesa pongava saengaveela yanna maththen
Rahase oben samu gannath kadulu dara me denethin
Thani vi duk susum dara hidinnam oya venuven
Ai ma hata aadare kale adathath nodani ma nam.......
Dura atheethaye heena gal gasee susume duk vindinava
Vedanaavan uruma kara dee kavdo nethu hoyanava
Oba gena thevila dos pavara pala nathi bav dannava
Duka uhulan ma innam yana vitha oba ven vela
Oba ven vela daen yai kiya sitha kiyanava.......
Kadulin me daesa pongava saengaveela yanna maththen
Rahase oben samu gannath kadulu dara me denethin........
Ki karana musavak vela sitha thula duk vindinava
Jeevithenma man pem keru nisa metharam duk vindinava
Paethuman ganala haenguman maekila thanikam dos vindinava
Duka uhulan ma innam yana vitha oba ven vela
Oba ven vela daen yai kiya sitha kiyanava.......
Kadulin me daesa.......කඳුළින් මේ දෑස පොඟවා ගී පද
කඳුළින් මේ දෑස පොඟවා සැඟවීලා යන්න මත්තෙන්
රහසේ ඔබෙන් සමු ගන්නත් කඳුළු දරා මේ දෙනෙතින්
තනි වී දුක් සුසුම් දරා හිඳින්නම් ඔයා වෙනුවෙන්
ඇයි මා හට ආදරේ කළේ අදටත් නොදනී මා නම්.......
දුර අතීතයේ හීන ගල් ගැසී සුසුමේ දුක් විඳිනවා
වේදනාවන් උරුම කර දී කව්දෝ නෙතු හොයනවා
ඔබ ගැන තැවිලා දොස් පවරා පල නැති බැව් දන්නවා
දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන් වෙලා
ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා.......
කඳුළින් මේ දෑස පොඟවා සැඟවීලා යන්න මත්තෙන්
රහසේ ඔබෙන් සමු ගන්නත් කඳුළු දරා මේ දෙනෙතින්........
කී කාරණා මුසාවක් වෙලා සිත තුළ දුක් විඳිනවා
ජීවිතෙන්ම මං පෙම් කෙරූ නිසා මෙතරම් දුක් විඳිනවා
පැතුමන් ගැනලා හැඟුමන් මැකිලා තනිකම් දොස් විඳිනවා
දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන් වෙලා
ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා.......
කඳුළින් මේ දෑස.......
Related Songs and Tags
Kandulin Me Dasa Pogawa LyricsKandulin Me Dasa Pogawa Lyrics Englishකඳුළින් මේ දෑස පොඟවාකඳුළින් මේ දෑස පොඟවා ගීතයේ පද පෙළLyrics With TransliterationTharanga Sampath SongsTharanga Sampath LyricsSampath LyricsTharanga Sampath ComposerDilan Gamage Lyricist