Mage Manik Apsaravi Lyrics by Tharindu Alsekularathna
Mage Manik Apsaravi (මගෙ මැණික් අප්සරාවී) is a Sinhala song sung by Tharindu Alsekularathna. This page presents the Mage Manik Apsaravi lyrics in Sinhala script (මගෙ මැණික් අප්සරාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Manik Apsaravi |
|---|---|
| SINGER | Tharindu Alsekularathna |
| VIEWS | 18 |
| UPDATED |
Mage Manik Apsaravi Lyrics
Mage manik apsaraavi
Vindavanna puluwanda mata me taram
Hita hadum nae netha ninda nae
Sihinen oba mata penenava
Mage manik apsaraavi //
Tharaka aes ahidimin
Oba soyannava maga gevanava
Obe depamula pudadidi
Suwanda mal thawa pipenava
Vindaganna mata mage jeewithe
Kiya denavada aadare
Mage manik ....
Nela gannata bari durin
Oba hinahuna mama welapuna
Obe kandulu binduwata pindidi mama
Mirigu diya bonava
Vindaganna mata mage jeewithe
Kiya denavada aadare
Mage manik ....මගෙ මැණික් අප්සරාවී ගී පද
මගෙ මැණික් අප්සරාවී
විඳවන්න පුලුවන්ද මට මේ තරම්
හිත හැඩුම් නෑ නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවී //
තාරකා ඇස් ඇහිදිමින්
ඔබ සොයනවා මග ගෙවනවා
ඔබේ දෙපාමුල පුදදිදී
සුවඳ මල් තව පිපෙනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ
මගෙ මැණික් ....
නෙලා ගන්නට බැරි දුරින්
ඔබ හිනැහුනා මම වැලපුනා
ඔබේ කඳුළු බිඳුවට පින්දිදී මම
මිරිඟු දිය බොනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ
මගෙ මැණික් ....
Performances of Mage Manik Apsaravi
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Manik Apsaravi” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowDanushka Joseph - Mage Manik Apsaravi (මගෙ මැණික් අප්සරාවී) | Blind Auditions | The Voice Sri LankaDanushka Joseph
▶Reality ShowAshen Lunuwila | Mage Manik Apsaravi ( මගෙ මැණික් ) | The Knockouts | The Voice Teens Sri LankaAshen Lunuwila
▶Reality Show“මැණික් අප්සරාවි” ගීතයට රවිඳු ඉදිරිපත් කළ අර්ථකථනයට නිරෝෂාගෙන් උණුසුම් සුභපැතුම්...“මැණික් අප්සරාවි” ගීතයට රවිඳු ඉදිරිපත් කළ අර්ථකථනයට නිරෝෂාගෙන් උණුසුම් සුභපැතුම්...
▶Reality ShowKasun Pramodh | Mage Manik Apsaravi (මගේ මැණික් අප්සරාවී) | Playoffs | The Voice Sri LankaKasun Pramodh
▶Reality ShowMage Manik Apsaravi | මගේ මැණික් අප්සරාවි | Tharindu Arsakularathne | Original SongTharindu Arsakularathne
Cover Versions · 12
▶CoverManik Apsarawi (මැණික් අප්සරාවි) Tharindu Nirmana | Sirasa FM CoversSirasa FM
▶CoverMage manik apsaravi(මගේ මැණික් අප්සරාවී)Cover song| Bimsara Dissanayake.Bimsara Dissanayake
▶CoverManik Apsaravi | මැණික් අප්සරාවි by Dilshan Samarakoon || Infinite MusicInfinite Music
▶CoverMage manik apsaravee (මගෙ මැණික් අප්සරාවී) Tharindu Arseculeratne | Guitar cover | Kusal MayadunneThe BandLab Studio Live
▶CoverManik Apsaravi ( මැණික් අප්සරාවී ) Cover By Prabudda UdayangaPrabudda Udayanga
▶CoverMage Manik Apsaravi | මගේ මැණික් අප්සරාවි - Tharindu ArsecularathnaNeerandani | Covers
▶CoverRatta | Mage Manik Apsaravi (මගෙ මැණික් අප්සරාවී) | Rathidu Suramya Senarathna|Lochana JayakodiPolkichcha - පොල්කිච්චා
▶CoverMage Menik Apsaravi (මගෙ මැණික් අප්සරාවී) | Tharindu Arseculeratne | Sinhala songsSL track
▶CoverMage Manik Apsaravi (මගෙ මැණික් අප්සරාවී) | Covered By Gee NaadaHirantha Dissanayake
▶Cover"Mage Manik Apsaravi" (මගෙ මැණික් අප්සරාවී)madhawa samarasekera
▶CoverMAGE MANIK APSARAVI | Cover by Brian HanksBrian Hanks Official
▶CoverMage Manik Apsaravi - ( මගෙ මැණික් අප්සරාවී ) - Reggae version - Rock bosaa - රොක් බොසා | රෙගේ බොසාROCK BOSAA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Manik Apsaravi LyricsMage Manik Apsaravi Lyrics Englishමගෙ මැණික් අප්සරාවීමගෙ මැණික් අප්සරාවී ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Alsekularathna SongsTharindu Alsekularathna LyricsAlsekularathna Lyrics