Mage Novee Lyrics
“Mage nowe hitiya athi taniwemuda” (මාගේ නොවී හිටියා ඇති තනිවෙමුද), Mage Novee (මාගේ නොවී) lyrics: a Sinhala love song sung by Tharindu Saranga, with words by Kushan Mahendra and music by Sadeeptha Gunawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාගේ නොවී ගී පද, and many know it simply as Mage nowe.
| SONG | Mage Novee |
|---|---|
| SINGER | Tharindu Saranga |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Sadeeptha Gunawardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Mage Novee Lyrics Singlish
Mage nowe hitiya athi taniwemuda
Ape loke kawuruth nathi
Hemadama langa inna turule randi oba
Hemadama langa inna turule randi.....
Detholing mana se sandak se sina si
Payanna suwa se mage heena ahase...//
Mage nowe hitiya.....
Daethin welila hadin hada bandila
Dukak mata nodila hindin mage weela....//
Mage nowe hitiya.....මාගේ නොවී ගී පද
මාගේ නොවී හිටියා ඇති තනිවෙමුද
අපේ ලෝකේ කවුරුත් නැති
හැමදාම ළඟ ඉන්න තුරුලේ රැඳි ඔබ
හැමදාම ළඟ ඉන්න තුරුලේ රැඳි.....
දෙතොලින් මනා සේ සඳක් සේ සිනා සී
පායන්න සුව සේ මගේ හීන අහසේ...//
මාගේ නොවී හිටියා.....
දෑතින් වෙලීලා හදින් හද බැඳීලා
දුකක් මට නොදීලා හිඳින් මාගේ වීලා....//
මාගේ නොවී හිටියා.....
Performances of Mage Novee
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Novee” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Novee LyricsMage Novee Lyrics Englishමාගේ නොවීමාගේ නොවී ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Saranga SongsTharindu Saranga LyricsSaranga LyricsSadeeptha Gunawardena ComposerKushan Mahendra Lyricist


