Wassanayak Wiyakuna

Song Details: Singer & Composer Information
Wassanayak Wiyakuna Lyrics in Sinhala (වස්සානයක් වියැකුණා ගී පද) and English by Tharindu Withanaarachchi, written by Danushka Bandara and composed by Pathum Cooray. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wassanayak Wiyakuna
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Wassanayak Wiyakuna Lyrics

Sandak handuwa hada gini aran wetena 
E susum denila aalayak hithuna 
Aya mage maa aye kiyalala 
Malak wetena lesin wetuna 
Aya matin hadawatha wetuna........

Sihinayak dutuwa ra nenimena nonidana 
Senehasak thiyana nimeshayak denuna 
Sitha unusumak yadina wishwasayak pathana 
Dwesayak dutuwa......

Nethu konaka randunu kadu thudaka salena 
Sithuwamak anduna sitha ridum gena dena 
Arambumak anduna.....

Wassaanayak wiyakuna susaanaya matha mal pipuna 
Madhuwitha pathuwa numba mathakaye neraganna sithuna 
Popi malak pipuna wiyali sitha langa randila 
Hudekala makana......

Nethu konaka......

Sandak handuwa.......

වස්සානයක් වියැකුණා ගී පද

සඳක් හැඬුවා හද ගිනි අරන් වැටෙනා 
ඒ සුසුම් දැනීලා ආලයක් හිතුණා
ඇය මගේ මා ඇගේ කියලා 
මලක් වැටෙනා ලෙසින් වැටුණා
ඇය මතින් හදවත වැටුණා........

සිහිනයක් දුටුවා රෑ නෙනිමෙනා නොනිදනා
සෙනෙහසක් තියනා නිමේෂයක් දැනුණා
සිත උණුසුමක් යදිනා විශ්වාසයක් පතනා
ද්වේශයක් දුටුවා......

නෙතු කොණක රැඳුණු කඩු තුඩක සැලෙනා 
සිතුවමක් ඇඳුනා සිත රිදුම් ගෙන දෙනා
ඇරඹුමක් ඇඳුණා.....

වස්සානයක් වියැකුණා සුසානය මත මල් පිපුණා
මධුවිත පැතුවා නුඹ මතකයේ නැරගන්න සිතුණා
පොපි මලක් පිපුණා වියැළි සිත ළඟ රැඳිලා
හුදෙකලා මකනා......

නෙතු කොණක......

සඳක් හැඬුවා.......

Frequently Asked Questions

Who sang Wassanayak Wiyakuna?

Tharindu Withanaarachchi performed Wassanayak Wiyakuna. Tharindu Withanaarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Wassanayak Wiyakuna lyrics?

The lyrics for Wassanayak Wiyakuna were written by Danushka Bandara. Danushka Bandara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Wassanayak Wiyakuna?

Pathum Cooray composed the music for Wassanayak Wiyakuna. Pathum Cooray is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Wassanayak Wiyakuna complete lyrics?

You can find the complete Wassanayak Wiyakuna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wassanayak Wiyakuna?

Wassanayak Wiyakuna has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වස්සානයක් වියැකුණා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වස්සානයක් වියැකුණා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wassanayak Wiyakuna LyricsWassanayak Wiyakuna Song LyricsWassanayak Wiyakuna Lyrics Englishවස්සානයක් වියැකුණා Lyricsවස්සානයක් වියැකුණා ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Withanaarachchi SongsTharindu Withanaarachchi LyricsWithanaarachchi LyricsWithanaarachchi Song LyricsPathum Cooray ComposerDanushka Bandara Lyricist
Comments & Discussion

Share your thoughts about "Wassanayak Wiyakuna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Wassanayak Wiyakuna" by Tharindu Withanaarachchi

Song Video