Hada Gasma Lyrics
by Tharu Heshi
“Muwage sina tawara ma math kala” (මුවගේ සිනා තවරා මා මත් කළා), Hada Gasma (හද ගැස්ම) lyrics: a Sinhala love song sung by Tharu Heshi, with words and music by Denuwan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද ගැස්ම ගී පද, and many know it simply as Muwage sina.
| SONG | Hada Gasma |
|---|---|
| SINGER | Tharu Heshi |
| LYRICIST | Denuwan Perera |
| COMPOSER | Denuwan Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hada Gasma Lyrics Singlish
Muwage sina tawara ma math kala
Hada gasma mage numbage wuna
Numba dakina heenaye ma hidimi kiya
Nethu penena manaye ruwa nodakina nisa......
E heenaye numba nae viyakee gihilla
Latawennae ma dan numba gena hithan
Hithuwath mese kelesin herayanne ma
Thawamath obe langamai eya danimi ma.........
Aetha giath mage sitha numba gawamai
Nodanaune ai e bawa numba chapaladayi
Ansathu kenek ai ma sitha nathu karan
Iwasami kese ho eya aetha nam.......
(E heenaye numba nae viyakee gihilla
Latawennae ma dan numba gena hithan
Hithuwath mese kelesin herayanne ma
Thawamath obe langamai eya danimi ma.........//)හද ගැස්ම ගී පද
මුවගේ සිනා තවරා මා මත් කළා
හද ගැස්ම මාගේ නුඹගේ වුණා
නුඹ දකින හීනයේ මා හිඳිමි කියා
නෙතු පෙනෙන මානයේ රුව නොදකින නිසා......
ඒ හීනයේ නුඹ නෑ වියැකී ගිහින්
ලතැවෙන්නෑ මා දැන් නුඹ ගැන හිතන්
හිතුවත් මෙසේ කෙලෙසින් හැරයන්නේ මා
තවමත් ඔබේ ළඟමයි එය දනිමි මා.........
ඈතට ගියත් මගේ සිත නුඹ ගාවමයි
නොදැනුණේ ඇයි එ් බව නුඹ චපලදැයි
අන්සතු කෙනෙක් ඇයි මා සිත නතු කරන්
ඉවසමි කෙසේ හෝ එය ඇත්ත නම්.......
(ඒ හීනයේ නුඹ නෑ වියැකී ගිහින්
ලතැවෙන්නෑ මා දැන් නුඹ ගැන හිතන්
හිතුවත් මෙසේ කෙලෙසින් හැරයන්නේ මා
තවමත් ඔබේ ළඟමයි එය දනිමි මා.........//)
Performances of Hada Gasma
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Gasma” on YouTube.
Cover Versions · 12
▶CoverHada Gasma Asse (හද ගැස්ම අස්සේ) | Emotional Sinhala Music VideoPamod
▶CoverHada Gasma - Tharu Heshi ft DenuwanMusic.lk
▶Coversansare maa hada gasma soyana wage aa... සන්සරෙ මා හද ගැස්ම සොයන වගෙ ආ... - cover videoSL පියූ💘
▶CoverDinuka Jay & Jaathi Boy - Gahena Hada Gasma (ගැහෙන හද ගැස්ම) Ft. Aki Vish | O.M.VDinuka Jay
▶Coverමී පිරුණු සුවඳ මල් වනේ | Mee Pirunu Suwanda Mal WaneHada Gasma
▶Coverහද ගැස්ම මගේ (Hada Gasma Mage) - Official RapRanu music
▶CoverSwarnapaliye | සවර්ණපාලියේ | Sajitha Anthony | Hada Gasma | හද ගැස්ම | සජිත ඇන්තනීKawya Ranahansa (KR Creations Business Center)
▶Coverහද ගැස්ම hada gasma saku m shanisaku m shani
▶Coverහඬා වැටෙන හදවතකට සැනසීමක් - ආදරණීය මතක | New Sinhala Slow Melodic SongHada Gasma
▶CoverHada Gasma හද ගැස්ම Prasadika Herath Music Video New Sinhala Song 2020Dumidu Ranasinghe
▶CoverHada Gasma - (Official Music) | Motivational Song by ASK CREATIONASK CREATION
▶CoverHada Gesma (හද ගැස්ම) - Dushan Jayasinghe 2021 New SongsDushan Jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Gasma LyricsHada Gasma Lyrics Englishහද ගැස්මහද ගැස්ම ගීතයේ පද පෙළLyrics With TransliterationTharu Heshi SongsTharu Heshi LyricsHeshi LyricsDenuwan Perera ComposerDenuwan Perera Lyricist