Me Tharam Duka Lyrics
“Me taram hitha handanne” (මේ තරම් හිත හඬන්නේ): Me Tharam Duka (මේ තරම් දුක) lyrics, a Sinhala heartbreak song sung by Thilak Perera, with words by Sameera Premachandra and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ තරම් දුක ගී පද.
| SONG | Me Tharam Duka |
|---|---|
| SINGER | Thilak Perera |
| LYRICIST | Sameera Premachandra |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Me Tharam Duka Lyrics Singlish
Me taram hitha handanne
Numbe wela pem karapu nisa
Me taram duka danenne
Thawath hithakata nogiya nisa
Thawath hithakata nogiya nisa.......
Dawasa pura mata sihiwela numba
E ruwa aragena hitha awidiyi thama
Mathakaya issara wage mai suwada
Duras wunath numba thamath ma ethana.......
Me taram hitha.......
Niwata giyama mulu niwasama paluyi
Numba soyana sitha keeri gehi ridawai
Ma enathuru maga sitiya mata mathakai
Numba dura giyata mage hitha numba langamai.......
Me taram hitha.......මේ තරම් දුක ගී පද
මේ තරම් හිත හඬන්නේ
නුඹේ වෙලා පෙම් කරපු නිසා
මේ තරම් දුක දැනෙන්නේ
තවත් හිතකට නොගිය නිසා
තවත් හිතකට නොගිය නිසා.......
දවස පුරා මට සිහිවෙලා නුඹව
ඒ රුව අරගෙන හිත ඇවිදියි තාම
මතකය ඉස්සර වාගේමයි සුවඳ
දුරස් වුණත් නුඹ තාමත් මා එතන.......
මේ තරම් හිත.......
නිවසට ගියාම මුළු නිවසම පාළුයි
නුඹව සොයන සිත කීරි ගැහී රිදවයි
මා එනතුරු මග සිටියා මට මතකයි
නුඹ දුර ගියාට මගේ හිත නුඹ ළඟමයි.......
මේ තරම් හිත.......
Performances of Me Tharam Duka
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Duka” on YouTube.
Cover Versions · 4
▶CoverMe Tharam Duka - Thilak PereraMusic.lk
▶CoverMe tharam duka | මේ තරම් දුක | Thilak Perera | Sameera Premachandra | Priyantha NawalageSameera Premachandra
▶CoverME THARAM DUKA DARAGANNATA ------ මේ තරම් දුක දරාගන්නට ----- Visharadha Amarasiri PeirisWDNS Creator Studio
▶CoverMe Tharam Duka Dara Gannata - Amarasiri Peiris (මේ තරම් දුක දරා ගන්නට - අමරසිරි පීරිස්)bmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Duka LyricsMe Tharam Duka Lyrics Englishමේ තරම් දුකමේ තරම් දුක ගීතයේ පද පෙළLyrics With TransliterationThilak Perera SongsThilak Perera LyricsPerera LyricsPriyantha Navalage ComposerSameera Premachandra Lyricist