Oben Eka Mohothak Mata Denna Lyrics
“Adare pini poda vesse //” (ආදරේ පිනි පොද වැස්සේ //): Oben Eka Mohothak Mata Denna (ඔබෙන් එක මොහොතක් මට දෙන්න) lyrics, a Sinhala love song sung by Thilan Dhanushka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adare pini, and in Sinhala it is ඔබෙන් එක මොහොතක් මට දෙන්න ගී පද.
| SONG | Oben Eka Mohothak Mata Denna |
|---|---|
| SINGER | Thilan Dhanushka |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Oben Eka Mohothak Mata Denna Lyrics Singlish
Adare pini poda vesse //
Adare pini poda vesse
Pemvathunge ridmayata adaraye piyavara thiyannata
Obath ekka thurul vela themenna
Sihil sulan rel mata vindinna
Oben eka mohotak mata denna
Oben eka mohotak mata denna
Hithe pura obava dakinna
Hithe pura obava vindinna
Nidana thura obava nalavanna
Oben eka mohotak mata denna
Oben eka mohotak mata denna
Adare kulundul rathriye
Sulangata musu kala hadu dethol sihi vatanaya karaganna
Ridmayata jeevithayata pana powanna
Layata thurulu karagena adare koduranna
Oben eka mohotak mata denna
Oben eka mohotak mata denna
Viyali yana sulangen obe suwada vindinnata
Gini maddahaney thani mata hathi arinna ida denna
Oba sangavunu sihine oba dakinnavath denna
Adaraye avasan husmavath vindinna denna
Adaraye avasan husmavath vindinna denna
Adare pini poda vesse //ඔබෙන් එක මොහොතක් මට දෙන්න ගී පද
ආදරේ පිනි පොද වැස්සේ //
ආදරේ පිනි පොද වැස්සේ
පෙම්වතුන්ගේ රිද්මයට ආදරයේ පියවර තියන්නට
ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න
සිහිල් සුලං රැල් මට විඳින්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
හිතේ පුරා ඔබව දකින්න
හිතේ පුරා ඔබව විඳින්න
නිදන තුරා ඔබව නලවන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
ආදරේ කුලුඳුල් රාත්‍රියේ
සුළඟට මුසු කල හාදු දෙතොල් සිහිවටනය කරගන්න
රිද්මයට ජීවිතයට පණ පොවන්න
ලයට තුරුලු කරගෙන ආදරේ කොදුරන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
වියැලී යන සුළඟෙන් ඔබේ සුවඳ විඳින්නට
ගිනි මද්දහනේ තනි මට හති අරින්න ඉඩ දෙන්න
ඔබ සැඟවුනු සිහිනේ ඔබ දකින්නවත් දෙන්න
ආදරයේ අවසන් හුස්මවත් විඳින්න දෙන්න
ආදරයේ අවසන් හුස්මවත් විඳින්න දෙන්න
ආදරේ පිනි පොද වැස්සේ //Related Songs and Tags
Oben Eka Mohothak Mata Denna LyricsOben Eka Mohothak Mata Denna Lyrics Englishඔබෙන් එක මොහොතක් මට දෙන්නඔබෙන් එක මොහොතක් මට දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationThilan Dhanushka SongsThilan Dhanushka LyricsDhanushka Lyrics