Tharuke Lyrics by Thilina Blyz
Tharuke (තාරුකේ) is a Sinhala song sung by Thilina Blyz. The lyrics were written by Vidarshana Kannangara. This page presents the Tharuke lyrics in Sinhala script (තාරුකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharuke |
|---|---|
| SINGER | Thilina Blyz |
| LYRICIST | Vidarshana Kannangara |
| COMPOSER | Thilina Blyz |
| VIEWS | 7 |
| UPDATED |
Tharuke Lyrics
Paalu ahase nethata rahase dilihena
Neth weten pana hadawata basa gulivena
Hada araa siti anduru len deka biyavena
Eliya vindakin visula ghanadura nasamina
(Taaruke numba taaruke
Paalu ahase nethata rahase dilihena...//)
Palak natiwaga danuna witadi welapena
Hadata samudi nethu thiyaata wi sasalena
Deneth nimthera sanaha sanaha gilihena
Taaruke numba taaruke numba taaruke
(Taaruke numba taaruke
Paalu ahase nethata rahase dilihena.../////)
Taaruke.. taaruke.. taaruke..තාරුකේ ගී පද
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
නෙත් වැටෙන් පැන හදවතට බැස ගුලිවෙනා
හද අරා සිටි අඳුරු ලෙන් දැක බියවෙනා
එලිය විඳකින් විසුල ඝනදුර නසමිනා
(තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා...//)
පලක් නැතිවග දැනුන විටදී වැළපෙනා
හදට සමුදී නෙතු තියට වී සසැලෙනා
දෙනෙත් නිම්තෙර සනහ සනහා ගිලිහෙනා
තාරුකේ නුඹ තාරුකේ නුඹ තාරුකේ
(තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා.../////)
තාරුකේ.. තාරුකේ.. තාරුකේ..Performances of Tharuke
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuke” on YouTube.
Reality Show Performances · 20
▶Reality ShowNaveen De Seram | Tharuka Niwa (තාරුකා නිවා) | Blind Auditions | The Voice Sri LankaNaveen De Seram
▶Reality ShowTharuka Niwa - තාරුකා නිවා | Madhuka Sudasighe Hiru Star Season 3 | Episode 25Tharuka Niwa - තාරුකා නිවා
▶Reality ShowTharuka Niwa (තාරුකා නිවා) | Saumya Kodikara | Hiru Star Season 05Tharuka Niwa
▶Reality ShowTharuka Niwa - තාරුකා නිවා | Sajan Anjula | Hiru Star - Season 04Tharuka Niwa - තාරුකා නිවා
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka | Hiru Star Season 3 | TICKET TO FINALE | Part 01සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality ShowTharuka Niwa - තාරුකා නිවා | Sajan Anjula | Hiru Star - Season 04 | EPISODE 41 | Hiru TVTharuka Niwa - තාරුකා නිවා
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka| Hiru Star Season 3 | Episode 48සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka | Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka| Hiru Star Season 3 | Episode 71සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka | Hiru Star Season 3 | Episode 02සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka | Hiru Star Season 3 | Top 12 | Part 02සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka| Hiru Star Season 3 | Episode 84සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka | Hiru Star Season 3 | Top 16 | Part 03සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka| Hiru Star Season 3 | Top 08 | Part 02සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka| Hiru Star Season 3 | Top 10 | Part 01සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka | Hiru Star Season 3 | Super 24 round | Part 03සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality Showමටත් එක පුටුවක් හරි ඉතුරු කරන්න | Rasindu Mihisara | V Cast | The Voice Sri Lankaමටත් එක පුටුවක් හරි ඉතුරු කරන්න
▶Reality Showසචිනි තාරුකා - Sachini Tharuka | Hiru Star Season 3 | Super 30 round | Part 02සචිනි තාරුකා - Sachini Tharuka
▶Reality ShowKavindu Tharuka - කවිදු තාරුක | Hiru Star - Season 05Kavindu Tharuka - කවිදු තාරුක
▶Reality Showලස්සන content එකක් මගේ නමින් ඉතුරු කරන්න මට ඕනේ | Amila Edirisinghe | V Cast | The Voice Sri Lankaලස්සන content එකක් මගේ නමින් ඉතුරු කරන්න මට ඕනේ
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuke LyricsTharuke Lyrics Englishතාරුකේතාරුකේ ගීතයේ පද පෙළLyrics With TransliterationThilina Blyz SongsThilina Blyz LyricsBlyz LyricsThilina Blyz ComposerVidarshana Kannangara Lyricist


